දුමින්ද සිල්වා කටුනායක ගුවන්තොටුපල පරිශ්‍රයට පැමිණෙයි

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති දුමින්ද සිල්වා මේ වනවිට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල පරිශ්‍රයේ සිටින බව අප වාර්තාකරුවන් පැවසුවා.

පසුගිය දිනවල සමාජ මාධ්‍ය හරහා දැඩි කතාබහක් ඇති කළේ ඔහු මෑත දිනකදී විවාහ වීමට සූදානම් වන බවයි.