spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අන්තරේ විරෝධතාව උණුසුම් වෙයි – ආරක්ෂක අංශ සීරුවෙන්

අන්තරේ විසින් සිදුකරන විරෝධතාව මේ වනවිට උණුසුම් තත්ත්වයක් ඇතිව තිබෙනවා.
ආරක්ෂක අංශ සමග බහින් බස්වීමක් සහ ගැටුමක්ද ඇතිවූ බවයි අප වාර්තාකරුවන් පැවසුවේ.
දැඩි ආරක්ෂාවක් මේ වනවිටත් පාර්ලිමේන්තුව අසල යොදවා ඇති බවදවාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?