හදිසි නීතිය ගැන ඔබ අනිවාර්යෙන්ම දැන ගත යුතු දේ මෙන්න

හදිසි නීතිය පැනවීම යනු රටේ යම් හදිසි තත්ත්වයක් ඇති වූ අවස්ථාවක පවත්නා නීතිය අභිබවමින් නියෝග නිකුත් කිරීමේ හැකියාවක් ජනාධිපතිවරයාට හිමිකර දෙන තත්ත්වයකි.

හදිසි නීතිය පනවන්නේ මහජන ආරක්ෂක පනත යටතේය.

මහජන ආරක්ෂක පනතේ පස්වැනි වගන්තිය යටතේ විශේෂ රෙගුලාසි පැනවීමේ හැකියාවක් තිබේ. ඒ යටතේ මහජන සාමය පවත්වාගෙන යෑම වෙනුවෙන් ඕනෑම තැනකට අවසරයකින් තොරව ඇතුළු වීමේ හැකියාව, ඕනෑම අයකු අත්අඩංගුවට ගැනීමේ හැකියාව පවතී. 

මූලික වශයෙන්ම හදිසි නීතියක් පැනවීමේ අරමුණ වන්නේ මහජන සාමය පවත්වාගැනීම සඳහා හමුදා අංශ යෙදවීමය.

එසේ නොමැතිව ඕනෑම තැනකට ඇතුළු වී පරීක්ෂා කිරීමේ අවස්ථාව සහ අත්අඩංගුවට ගැනීමේ හැකියාව ඇත්තේ පොලීසියට පමණි. එම බලය හමුදා අංශ වෙත ද පැවරීම හදිසි නීති තත්ත්වයක් යටතේ සිදුවේ. ජනාධිපතිවරයාට හදිසි නීතිය පැනවීමේ හැකියාව පවතින අතර ඕනෑම රටක යම් හදිසි තත්ත්වයක් ඇතිවූ විට, සිවිල් ආරවුල් තත්ත්වයක්, යුදමය තත්ත්වයක් ඇති වූ විට රටේ පාලනය බිඳ නොවැටී පවත්වාගැනීම සඳහා මෙවැනි බලයක් විධායකයට පැවරේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
28
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.08
00:00
Video thumbnail
තණමල්විල හෙල්මට් හොරා..යතුරුපැදි‍යේ හෙල්මට් එක කාටත් හොරා උස්සන හැටි
01:01
Video thumbnail
"ඩ්‍රයිවර්ගේ කකුල නැතුව ඇති"වාද්දූවේ සිදුවූ බිහිසුණු අනතුරෙන් දෙදෙනෙකුට බරපතළයි
01:52
Video thumbnail
කපිල චන්ද්‍රසේනගේ සිරුර කොල්ලුපිටියේ නිවසකින් සොයා ගනියි..මෙන්න නවතම දර්ශන
02:00
Video thumbnail
හිටපු ජනපති මහින්ද, ගෝඨාභය ඇතුළු දේශපාලන ප්‍රබලයින් සෙට් එකක් හමුවූ මොහොත
02:29
Video thumbnail
ඇමතිට අමු කැවිලද කොහෙදෝ..ඔළුවක් නැද්ද ?ආණ්ඩුවෙන් දෙනවා කිව්ව පොහොර ඇටයක් නෑ..
07:56
Video thumbnail
කළු ගඟට පෙ#රළීමට ගොස් අනූනවයෙන් බේරුණ වෑන් රථය
01:08
Video thumbnail
කළු ගඟට පෙරළීමට ගොස් අනූනවයෙන් බේරුණ වෑන් රථය..තව ගියා නම් ජීවිත ඔක්කොම විනාශයිනේ
01:53
Video thumbnail
හරිනි ඇවිත් ගැම්මට වියට්නාම් ජනාධිපති පිළිගත්ත හැටි
01:01
Video thumbnail
ගාල්ල නගරයට ඇදහැලුණු මහ වැස්සෙන් පාරවල් ජලයෙන් යටවෙයි
01:25