උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4817

“බියෙන් අත් මිදෙමු !” – හදිසි නීතිය ගැන හිටපු මැ.කො.සගේ සටහන

ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට රට පුරා හදිසි නීතිය පැනවීමට ජනධිපතිවරයා තීරණය කළා. මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරමින් රජය සඳහන්...

ඉන්ධන නිකුත් කිරීම ගැන විෂය භාර ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්

සාමාන්‍යයෙන් දිනකට ඔටෝ ඩීසල් මෙට්‍රික් ටොන් 4000ක් සහ පෙට්‍රල් (ඔක්ටේන් 92 වර්ගයේ) මෙට්‍රික් ටොන් 2500ක් නිකුත් කරන බව බලශක්ති...

ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය පොලිස්පතිට ලියයි

කඩුවෙල මහේස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාරගේ නිල නිවසේ ආරක්ෂාව ඉවත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය පොලිස්පතිවරයාට විශේෂ ලිපිය යොමුකර...

විරෝධතාවක් නිසා කොට්ටාව – බොරැල්ල මාර්ගයේ ගමනා ගමනයට බාධා

ගෑස් ඉල්ලා සිදුකරන විරෝධතාවක් හේතුවෙන් කොට්ටාව - බොරැල්ල මාර්ගය (බස් මාර්ගය 174) බත්තරමුල්ල, පැලවත්ත මංසන්ධියෙන් මේ වනවිට අවහිර වී...

හදිසි නීතිය ගැන සැලකිල්ලෙන් – ඇමරිකානු තානාපතිනියගෙන් විශේෂ ප්‍රකාශයක්

ඊයේ (06) දිනයේ හදිසි නීතිය පැනවීම සම්බන්ධයෙන් මෙරට ඇමරිකානු තානාපතිනී ජුලී චුන්ග් සිය නිල ට්විටර් ගිණුමට විශේෂ ප්‍රකාශයක් එක්කර...

අපොස සා.පෙළට දින දෙයි

2021/ 2022 වසරට අදාල අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන දින වකවානු මේ වනවිට ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ...

විරෝධතාවක් නිසා කොළඹ – මීගමුව මාර්ගයේ ගමනාගමනය බාධා

ගෑස් ඉල්ලා ජනතාව විරෝධතාවක නිරත වීම හේතුවෙන් කොළඹ - මීගමුව මාර්ගය මහබාගේ මංසන්ධියෙන් අවහිර වී තිබෙනවා.

පහේ ශිෂ්‍යත්වයේ කඩයිම් ලකුණු 20ට කලින්

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ කඩයිම් ලකුණු ලබන 20 වනදාට පෙර නිකුත් කිරීමට හැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. විභාග ප්‍රතිඵල අනුව...

අද විදුලි කප්පාදුව සිදු කරන කාලසටහන

අද (07) දිනයේද දිවයින පුරා පැය 03යි මිනිත්තු 20ක විදුලි කප්පාදුවක් සිදුකරන බව මහජන උපයෝගීතා කොමිසම දැනුම් දෙනවා .

ප්‍රභූන්ට ආහාර සැපයීමෙන් පිරිසක් ඉවත් වෙයි

ගුවන් තොටුපොළ ප්‍රභූ සේවාවන් සඳහා ආහාර ලබාදීමේ කටයුතු වලින් අද (07) දිනයේ සිට ඉවත් වීමට තීරණයකළ බව ශ්‍රී ලන්කන්...

සතියේ ජනප්‍රියම පුවත්