spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

“බියෙන් අත් මිදෙමු !” – හදිසි නීතිය ගැන හිටපු මැ.කො.සගේ සටහන

ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට රට පුරා හදිසි නීතිය පැනවීමට ජනධිපතිවරයා තීරණය කළා.

මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරමින් රජය සඳහන් කළේ ජන ජීවිතය සුරක්ෂිත කොට සමාජ ස්ථාවරත්වය තහවුරු කිරීම සඳහා මෙලෙස හදිසි නීතිය පැනවූ බවයි.

කෙසේ වෙතත් මෙලෙස හදිසි නීතිය පැනවීම සම්බන්ධයෙන් පාර්ශ්ව රැසක් විවිධ අදහස් දක්වා තිබෙනවා.

මේ අතර මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය ද හදිසි නීතිය පැනවීම සම්බන්ධයෙන් සිය අදහස් දක්වා තිබුණේ මුහුණු පොතට විශේෂ සටහනක් එක්කරමින්.

එහි ඔහු සඳහන් කර ඇත්තේ නිෂ්ප්‍රචණ්ඩත්වය ඉදිරියේ හදිසි නීතිය හිස් පඹයෙක් බවයි.

අදාල ෆේස්බුක් සටහන පහතින්..

deshapriya
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
33
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?