ඉන්ධන නිකුත් කිරීම ගැන විෂය භාර ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්

සාමාන්‍යයෙන් දිනකට ඔටෝ ඩීසල් මෙට්‍රික් ටොන් 4000ක් සහ පෙට්‍රල් (ඔක්ටේන් 92 වර්ගයේ) මෙට්‍රික් ටොන් 2500ක් නිකුත් කරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

කෙසේ වෙතත් අක්‍රීයව ඇති නොරොච්චෝලේ බලාගාරය යථා තත්ත්වයට පත් කරන තෙක් ඔටෝ ඩීසල් නිකුත් කිරීම සීමා සහිතව සිදුවන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ.

මේ අතර තවත් පෙට්‍රල් සහ බොරතෙල් මෙට්‍රික් ටොන් 40000ක් සඳුදා දිනයේ ගොඩබෑමට නියමිත බවයි විෂභාර අමාත්‍යවරයා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසා ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය - රණක්ෂිතයට පත් යුද හමුදා රණවිරුවන් හමුවෙයි
01:55