උද්ඝෝෂකයින්ට පිරිසකට කඳුළු ගෑස් 

පැලවත්ත මාර්ගය දෙසින් පාර්ලිමේන්තු පිවිසුමේ උද්ඝෝෂණයක නිරත ව සිටි පිරිසක් විසිරුවා හැරීමට කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වේ.