උණුසුම් පුවත් | Hot News - පිටු අංක 478

මැදපෙරදිග සිටින ශ්‍රී ලාංකිකයින්ට විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් හදිසි දුරකථන අංක කිහිපයක්

මැදපෙරදිග කලාපයේ ඇති වී තිබෙන යුද ගැටුම් හේතුවෙන්, විදේශ කටයුතු අමාත්‍යාංශය ශ්‍රී ලාංකිකයන් සඳහා හදිසි දුරකථන අංක කිහිපයක් හඳුන්වා...

කමේනිගේ ඝාතනයට විරෝධය පා ඉන්දියාවේත් විරෝධතා

ඉන්දියාවේ කාශ්මීර් හි ශ්‍රීනගර් ප්‍රදේශයේ ෂියා මුස්ලිම්වරුන් ප්‍රමුඛ කරගත් දහස් සංඛ්‍යාත පිරිසක් විරෝධා ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය...

Update – කරච්චි නුවර ඇමරිකා තානාපති කාර්යාලය අසල විරෝධතාවලින් 06ක් මරුට

කරච්චි හි ඇමරිකානු තානාපති කාර්යාලය අසල ඇති වූ කෝලාහලවලින් පුද්ගලයින් හයදෙනෙකු මිය ගොස් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති...

කටුනායකට පැමිණීමට හා කටුනායකින් පිටවීමට තිබූ ගුවන් ගමන් 54ක් අවලංගුයි

මැදපෙරදිග ඇති වී තිබෙන යුදමය වාතාවරණය හේතුවෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත අද (01) දහවල් 12.00 වනවිට පැමිණීමට නියමිතව තිබූ...

Update – අයතුල්ලා අලි කමේනිට උපහාර දක්වන්න දහස් සංඛ්‍යාත ඉරාන වැසියන් ඓතිහාසික ඉස්ෆහාන් නගරයට

ඉරානයේ ඓතිහාසික ඉස්ෆහාන් නගරයට දහස් සංඛ්‍යාත ඉරාන වැසියන් මේ වනවිට රැස්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එක්සත් ජනපද- ඊශ්‍රායල...

ඉන්ධන බෙදාහැරීම් අද සහ හෙට සාමාන්‍ය පරිදි, ඉන්ධන ගැන අනියත බියක් එපා – තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය (වීඩියෝ)

මැදපෙරදිග කලාපයේ යුදමය වාතාවරණයක් ඇතිව තිබුණ ද, මේ වනවිට රට තුළ දින 37-45 පමණ කාලයක ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින...

සෑම මහා බල ගැටුමකම උණුසුම කුඩා ජාතීන්ට දැනේ – ඇමරිකා, ඊශ්‍රායලය – ඉරානය යුද්ධය ගැන නාමල්ගේ ප්‍රකාශයක්

සියලු ආකාරවලින් ප්‍රචණ්ඩත්වය දැඩි ලෙස හෙළා දකින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා. ඇමරිකා...

ඉන්ධන සැපයුමට කිසිඳු බාධාවක් නැහැ – ප්‍රමාණවත් සංචිත රට තුළ, කලබලවෙලා තෙල් ගහන්න එපා (වීඩියෝ)

මැදපෙරදිග පවතින තත්ත්වය මධ්‍යයේ රටේ ඉන්ධන සැපයුමට කිසිඳු බාධාවක් නොමැති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. ඛනිජ තෙල් නීතිගත...

Update – ඉරානයේ පාලන බලය ත්‍රිපුද්ගල මණ්ඩලයක් වෙත – ඩුබායි හි පිපිරුම්

ඉරානයේ ජනාධිපතිවරයා, අධිකරණ ප්‍රධානියා සහ ගාඩියන් කවුන්සිලයේ නීතිවේදීන්ගෙන් එක් අයෙකුගෙන් සමන්විත ත්‍රිපුද්ගල මණ්ඩලයක් රටේ සියලුම නායකත්ව රාජකාරි තාවකාලිකව භාර...

වෙඩි තැබීමකට පැමිණි වෙඩික්කරුවෙක් පහර කෑමකට ලක්ව බරපතළ තත්ත්වයෙන් රෝහලේ

කළුතර, මීගහතැන්න ප්‍රදේශයේ ඊයේ (28) රාත්‍රියේ නිවසකට පැමිණ නිවෙසියාට වෙඩි තැබීමට උත්සාහ කළ තුවක්කුකරුවෙකුට එම නිවෙස් හිමියා විසින් පුටුවකින්...

සතියේ ජනප්‍රියම පුවත්