ට්‍රම්ප්ගේ අත්සනට කිසිම වටිනාකමක් නෑ – ඉරාන උත්තරීතර නායකයාගෙන් ප්‍රකාශයක්

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අත්සන “අතිශයින්ම නිෂ්ඵල සහ විශ්වසනීයත්වයෙන් තොර” එකක් බව පෙන්නුම් කර ඇතැයි ඉරානයේ උත්තරීතර නායක මොජ්තාබා කමේනි පවසනවා.

ඉරානයේ උත්තරීතර නායකයා ඊයේ (18) ලිඛිත ප්‍රකාශයක් නිකුත් කරමින් මේ බව පවසා තිබෙනවා.

මොජ්තාබා කමේනි පවසන්නේ, ඉරානයේ සහ එක්සත් ජනපදයේ ජනාධිපතිවරුන් විසින් අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම නැවත නැවතත් එක්සත් ජනපදය උල්ලංඝනය කිරීම තුළින් ඇමරිකානු ජනාධිපතිවරයාගේ අත්සනට වටිනාකමක් නොමැති එකක් බවයි.

මේ අතර ඉරාන ජාතිය අමතක නොවන පාඩම් උගන්වා ඇති බව එක්සත් ජනපදය දැනගත යුතු බව කමේනි වැඩිදුරටත් පවසා ඇත්තේ.

එමෙන්ම දෙරට අතර අවබෝධතා ගිවිසුම එක්සත් ජනපදය නැවතත් උල්ලංඝනය කිරීම තුළින් ටෙහෙරානය සහ එහි කලාපීය සහචරයින් අතින් එක්සත් ජනපදය යළිත් අමතක නොවන පාඩම් අත්විඳිනු ඇති බවයි ඔහු අනතුරු අඟවන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39