රටවල් රැසක ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ හදිසි බිඳ වැටීමක් සිදුව තිබෙනවා.
ඒ, අනුව මේ වනවිට මෙරට වෙසෙන පුද්ගලයින්ට ඩෙක්ස්ටොප් හෝ ලැප්ටොප් පරිගණක ඔස්සේ ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය වෙත පිවිසීම අවහිර වී ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් ජංගම දුරකථන ඔස්සේ ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයට පිවිසීමට බාධා මතුව නැහැ.













