ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 75,000 ඉක්මවා යයි – ඊයේ දිනයේ රෝගීන් 843ක්

මේ වසරේ මෙරටින් වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 75,000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

ඒ, අනුව අද (19) දිනය වනවිට මෙරටින් වාර්තා වන සමස්ත ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 75,321ක් බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර පැවසුවේ.

මේ අතර ඊයේ (18) දිනයේ මෙරටින් ඩෙංගු රෝගීන් 843 දෙනෙක් හඳුනාගෙන ඇති බවයි වෛද්‍යවරයා පැවසුවේ.

වාර්තා වන ඩෙංගු මරණ අතුරින් 37ක් කාන්තාවන් වන අතර 16ක් පිරිමි පුදගලයින් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මේ අතර හෙට (20) දියේ සිට දිස්ත්‍රික්ක 11ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 63ක ඩෙංගු මර්ධන වැඩසටහන් අඛණ්ඩව සිදුකරන බව ද වෛද්‍යවරයා පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාලයට වැසි වැටේවා. කෙත්වතු සශ්‍රීක වේවා. ලෝකයා සතුටින් සිටීවා. රජු ධාර්මික වේවා.
00:24
Video thumbnail
සජිත්ගේ කතාවට බිමල් සැර වෙයි - මන්ත්‍රීවරුන්ව එහෙම කැඳවන්න බෑ
11:19
Video thumbnail
කොළඹ - ගාල්ල ප්‍රධාන මාර්ගයට ගලා ආ මුහුදු ජලය කළ විනාශය - ධාවන කටයුතුවලටත් බාධා
07:29
Video thumbnail
නීතිඥ සංගමය පාර්ලිමේන්තුවට එනවා - සජිත්ගෙන් ආරාධනාවක්
19:12
Video thumbnail
විපක්ෂ නායක සජිත් දෙමළ හා මුස්ලිම් මන්ත්‍රීවරුන් හමුවෙයි
04:32
Video thumbnail
දයාසිරිගෙන් පරිස්සම් වෙන්න - ගොඩපෙරකදෝරුවන්ගෙන් උපදෙස් ගන්න එපා
04:19
Video thumbnail
බන්ධනාගාරයේ සිට අලුත් ලුක් එකකින් චමින්ද විජේසිරි පාර්ලිමේන්තුවට
00:22
Video thumbnail
රජයෙන්ම යැපුණු සෙට් එක දැන් කලබල වෙලා
04:18
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.19
00:00
Video thumbnail
දැඩි නියං කාලගුණය නිසා තිසා වැවේ ජල මට්ටම පහළට
01:08