උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4738

15 හැවිරිදි දැරිය මිලට ගත් දේශපාලඥයෙකු සහ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු පොලිස් අත්අඩංගුවට

15 හැවිරිදි දැරියක් අන්තර්ජාලය ඔස්සේ ලිංගික කටයුතු සදහා අලෙවි කිරීමේ සිද්ධියට අදාළව එම දැරිය ලිංගික කටයුතු සඳහා යොදා ගත්...

දිස්ත්‍රික්ක 5ක් සියය ඉක්මවයි,කොවිඩ් අවදානම එලෙසමයි

මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිතයින් ගණන දිනෙන් දින ඉහළ යමින් පවතිනවා. ඊයේ දිනයේදීත් (01) වැඩිම ආසාදිතයින් වාර්තා වූයේ කොළඹ දිස්ත්‍රික්කයෙන්...

සියලු ආයතන ප්‍රධානීන්ට සෞඛ්‍ය බලධාරීන්ගෙන් දැනුම් දීමක්

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සියලු ආයතන ප්‍රධානීන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරනවා ඒ උණ රෝගයෙන් පෙළෙන...

හමුදා ප්‍රධානියෙක් අත්අඩංගුවට

හබරණ දී වන ජීවි නිලධාරීන් සමග ඇතිවූ සිද්ධියට සම්බන්ධ හමුදා නිලධාරියා පොලිසියට බාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර...

යාපනයේ කඩු කල්ලියක් – දකින දකින අයගේ අත් කපා දාලා

යාපනය කෝපායි පොලිස් වසමේ කොණ්ඩාවිල් ප්‍රදේශයේදී ඊයේ (30) රාත්‍රියේ තියුණු ආයුධ සමගින් පැමිණි පිරිසක් සිදු කල පහරදීමකින් පුද්ගලයින් 08...

අනියම් පෙමින් බිහිවුණු දරුවා වළදැමූ මව – සියල්ල පොලිසියට වමාරයි

දුම්මලසුරිය පොලිස් වසමට අයත් මරක්කලමුල්ල ප්‍රදේශයේ දරුවකු ප්‍රසුත කළ අවස්ථාවේම වළ දැමීමට කටයුතු කළ මවක් දුම්මලසුරිය පොලිසිය විසින් අත්අඩංගුවට...

හෙද වෘත්තීය සමිති අද සහ හෙට සිදුකිරිමට යන දේ

විශේෂිත රෝහල් කිහිපයක හැර දිවයිනේ සියලු රෝහල්වල අද (01) සහ හෙට (02) වැඩ වර්ජනයක නිරත වීමට හෙද වෘත්තීය සමිති...

හදිස්සියේ තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කරයි

දිස්ත්‍රික්ක තුනකට අයත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් අද (01) උදෑසන සිට හුදෙකලා කිරීමට තීරණය කෙරුණා.මෙලෙස හුදෙකලා කර ඇත්තේ යාපනය,...

මාව අතින් අල්ලා තද කලා,එතන ලයිට් නිමලා – පාදුක්ක පොලිසියේදී සිදුවූ නොමනා දේ

ලිංගික අතවර කිරීමක් ගැන පැමිණිලි කිරීමට පොලිසියට පැමිණි බාලවයස්කාර දැරියකට පොලිස් ස්ථානය තුළදීම අතවර කළැයි කියන කොස්තාපල්වරයකු ගාල්ල නෙළුව...

වෛද්‍යවරුන්ට අතිවිශේෂ ගැසට් නිවේදනයක්

රජයේ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

සතියේ ජනප්‍රියම පුවත්

?