උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4736

මිනිරන් පතලට වැටුණු කාන්තාව

ගාල්ල - බද්දේගම අම්පේගම ප්‍රදේශයේ කාන්තාවක් අඩි 45ක පමණ අත්හැර දමා තිබූ මිනිරන් පතලකට වැටී තිබෙනවා. අද පෙරවරුවේ මෙම...

උසස් පෙළ විභාග අපේක්ෂකයින්ට දැනුම් දීමක්

මේ දිනවල පැවැත්වෙන උසස් පෙළ විභාගයට අදාළව ව්‍යාජ ලෙස සැකසූ කාල සටහනක් අන්තර්ජාලය ඔස්සේ හුවමාරුවෙමින් ඇති බව විභාග දෙපාර්තමේන්තුව...

පරණ වී ගත් නිලධාරීන්ට වැඩ වැරදුණු හැටි

නිකවැරටිය ප්‍රදේශයේ වී ගබඩා දෙකක පරණ වී ගබඩා කරමින් ඇතැයි වයඹ ගොවි සංවිධාන වල ගොවීන්ගෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට...

අර්බුදයෙන් ගොඩඒමට මහ බැංකුවෙන් තුරුම්පුවක්

රට තුළ ආයෝජනය කිරීම වෙනුවෙන් ජාත්‍යන්තර ආයෝජකයින්ගේ විශ්වාසය දිනාගත හැකි තත්ත්වයකට ශ්‍රී ලංකාව මේ වනවිට පත්ව ඇති බව මහබැංකු...

ඉදිරි රජයකින් යුක්තිය ඉෂ්ඨ වෙයි – කාදිනල් හිමිපාණන්

වත්මන් රජය සහ නීතිපති දෙපාර්තමේන්තුව පිළිබඳව කිසිදු විශ්වාසයක් නොමැති බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන් සඳහන් කර සිටිනවා. කාදිනල්...

තරම දැනගෙන දඟලන්නේ නැතිව ඉන්න,ජනපතිගෙන් රාජ්‍ය ඇමති වරුන්ට රතු එළි

අමාත්‍යාංශවල කටයුතු පහසු කරගැනීම සඳහා රාජ්‍ය අමාත්‍යවරුන්ට විෂය පථයන් ගැසට් කර ඇතත් , අමාත්‍යාංශ වල වගකීම ව්‍යවස්ථානුකූලව ඇත්තේ කැබිනට්...

අද විදුලි කප්පාදුව ගැන දැනුම් දීමක්

අද දිනයේදී විදුලි කප්පාදුවක් සිදුකිරීමට සැලසුම් කර නොමැති බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා. එම කොමිසමේ සභාපති ජනකරත්නායක සඳහන් කලේ ජාතික...

සුරතල් සතුන්ටත් ආහාර නැතිවෙයි

ඩොලර් හිඟය හේතුවෙන් සුරතල් සතුන්ගේ ආහාර හිඟයක් උද්ගතව ඇතැයි පශු වෛද්‍යවරු සහ එම ආහාර ආනයනය කර බෙදාහරින්නන් පවසති. බළලුන්,සුනඛයන් ආදී...

විතාරන්දෙණියේ පොලිස් කොස්තාපල් ඝාතනයේ සැකකරුවන් තිදෙනෙක් අල්ලයි

තංගල්ල – විතාරන්දෙණිය ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් පහරදී පොලිස් කොස්තාපල්වරයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව...

ඔස්ට්‍රේලියාවේදී අමිහිරි සිදුවීමකට මුහුණ දිමට් සිදුවූ ශ්‍රී ලංකා ක්‍රීඩකයා

ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන විස්සයි 20 තරග සංචාරය අතර වාරයේදී තවත් ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකුට අමිහිරි සිදුවීමකට මුහුණ පෑමට සිදුව ඇති බව...

සතියේ ජනප්‍රියම පුවත්