ආගමන විගමන දෙපාර්තමේන්තුවට ලබන 13 වනදා නිවාඩුව අහිමිවෙයි

ලබන 13 වනදා රජයේ කාර්යාල සඳහා විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශ කළ ද, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය සහ අනෙකුත් ප්‍රාදේශීය කාර්යාල සාමාන්‍ය පරිදි විවෘතව තබන බව දැනුම් දෙනවා.