Rajapura Handi Oil
Rajapura Diabetic Powder

පොසොන් සමය වෙනුවෙන් අමතර දුම්රිය 09ක් ධාවනයට

එළඹෙන පොසොන් සමයේ බැතිමතුන්ගේ ගමන් පහසු වෙනුවෙන් අමතර දුම්රිය 09ක් ධාවනයට පියවර ගන්නා බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්