පොසොන් උත්සවයට අනුරපුරයට යන්න විශේෂ දුම්රිය කිහිපයක්

එළඹෙන පොසොන් සමයේ බැතිමතුන්ගේ ගමන් පහසු වෙනුවෙන් අමතර දුම්රිය කිහිපයක් ධාවනයට එක් කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළා.

ඒ, අනුව අනුරාධපුරය පොසොන් උත්සවය වෙනුවෙන් මෙම විශේෂිත දුම්රියන් ලබන 12 වනදා සිට ධාවනයට එක්කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ.

මේ අතර සති අන්ත දුරගමන් සේවා දුම්රිය සඳහා ද විශාල මගී ඉල්ලුමක් පවතින බව වාර්තා වනවා.

ඇතැම් දුම්රිය ප්‍රවේශපත් ලබාගත් මගීන් වෙනුවෙන් දුම්රිය ප්‍රමාණවත් නොවන අවස්ථා කිහිපයක් ද වාර්තා වී තිබෙනවා.

ඒ හේතුවෙන් අද (11) පෙරවරුවේ කොටුව ප්‍රධාන දුම්රිය පොළේ උණුසුම් තත්ත්වයක් ද හටගෙන ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

අනුරාධපුර පොසොන් උත්සවය වෙනුවෙන් අමතරව ධාවනයට එක් කෙරෙන දුම්රිය ධාවනය වන වේලාවන් පහතින්.

WhatsApp Image 2022 06 11 at 1.53.57 PM



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14