සංස්ථාවට වඩා ඉන්ධන ඇත්තේ මෙතැනයි – ඇමති කංචනගෙන් හෙළිදරව්වක්

කොලොන්නාව, මුතුරාජවෙල හා සපුගස්කන්ද ඇතුළු ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන ගබඩා පර්යන්තවල ඇති ඉන්ධන ප්‍රමාණයට වඩා වැඩි ඉන්ධන ප්‍රමාණයක් රටේ වෙනත් තැන්වල පවතින බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

කොපමණ තෙල් පැමිණියත් අවශ්‍යතාවේ අඩුවක් සිදු වී නොමැති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.

ඉන්දියානු ණය වැඩපිළිවෙල යටතේ ලැබෙන අවසාන තෙල් නැව ලබන 16 වනදා පැමිණෙන බවයි ඔහු ප්‍රකාශ කළේ.

මේ අතර තවත් ඩොලර් මිලියන 500ක ණයක් ලබාගැනීමට ඉන්දියාව සමඟ සාකච්ඡා සිදුකරමින් පවතින බවද බලශක්ති අමාත්‍යවරයා සඳහන් කළා.

මේ අතර පොදු ප්‍රවාහනය සහ කර්මාන්ත සඳහා ඉන්ධන ලබා දීමේදී ප්‍රමුඛතාවයක් ලබා දීමට කටයුතු කිරීමට සිදු වන බව අමාත්‍යවරයා ඊයේ (10) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක් වෙමින් ප්‍රකාශ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14