උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4710

දේශබන්දු තෙන්නකෝන්ට පහරදුන් පිරිස අතර සිටි අයෙක්ට පොලිසියෙන් පහර දෙයි

බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අද (10) පිරිසකගේ ප්‍රහාරයකට ලක් වුණා. මෙම පහරදීම සිදුකළ පිරිස අතර සිටි...

බන්ධනාගාර රැඳවියන් 58ක් අතුරුදන්

වටරැක බන්ධනාගාරයේ රැඳවියන් 58 දෙනෙකු අතුරුදහන් වී ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය පවසනවා. බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන්...

බැසිල්ගේ මල්වානේ නිවස ගිනි තබයි

බැසිල් රාජපක්ෂගේ මල්වානේ නිවසට ජනතාව විසින් ගිනිතබා තිබෙන බව වාර්තාවනවා. මෙම නිවාසේ අයිතිය සම්බන්ධයෙන් මීට පෙර අවස්ථා ගනනාවකදි බැස්ල් රෝහණ...

සජිත්, මහ බැංකු අධිපති සහ මහා භාණ්ඩාගාර ලේකම් සමඟ සාකච්ඡාවක (ඡායාරූප)

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (10) මහ බැංකු අධිපතිවරයා සහ මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා හමුවී තිබෙනවා. වත්මන් ජාතික අර්බුදය සම්බන්ධයෙන් මෙහිදී...

ආගමන හා විගමන නිලධාරීන් රතු එළි දල්වයි

රට තුළ නීතිය හා සාමය නිසි පරිදි තහවුරු නොකරන්නේ නම් වහාම ක්‍රියාත්මක වන පරිදි රාජකාරී වලින් බැහැරවීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට...

කථානායක පක්ෂ නායකයින් කැඳවයි – විශේෂ පක්ෂ නායක රැස්වීමක් හෙට

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් හෙට (11) දිනයේ දී විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැදවා තිබෙනවා. හෙට (10) පස්වරු 3.00ට පාර්ලිමේන්තු සංකීර්ණයේ දී මෙම...

ප්‍රවීණ ගායන ශිල්පී වික්ටර් විජයන්ත දිවි ගමන නිමකරයි

ප්‍රවීණ ගායන ශිල්පී වික්ටර් විජයන්ත කැනඩාවේ දී අභාවප්‍රාප්ත වී තිබෙනවා. රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිය දී ඊයේ (09) පස්වරුවේ අභාවප්‍රාප්ත වූ...

වෙල්ගම දැඩිසත්කාර ඒකකයට

මාකුඹුර ප්‍රදේශයේදී පහරකෑමට ලක්ව හෝමාගම රෝහලට ඇතුළත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම රෝහල් දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව වාර්තා...

රටම ගිනි තැබූ පුස් වීරයෝ අත්අඩංගුවට ගන්නේ කවදාද..?

ඊයේ මහින්ද රාජපක්ෂට ඇති ජන බලය පෙන්වන්න කොළඹට ආපු ජනතාව නිසා මේ වෙද්දි රටම යුද පිටියක් වී හමාරයි.එම අවස්ථාවේදී...

මහින්දගේ සහායට පැමිණි පිරිස් ප්‍රචණ්ඩකාරීව හැසිරීම ගැන කඩිනම් විමර්ශන අරඹන්න – පොලිස්පති

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට සහාය පළකිරීම සඳහා පැමිණි පිරිස් ප්‍රචණ්ඩකාරීව හැසිරීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරීමට පොලිස්පතිවරයා උපදෙස් ලබා දී...

සතියේ ජනප්‍රියම පුවත්