ඉන්ධන පෝලිමේ සිටි 05 ක් තුවාල ලබයි

 රියදුරුට නින්ද යාමෙන් මඩකලපුව – ඌරණිය ප්‍රදේශයේ පිරවුම්හලක පෝලිමක නිදා සිටි යතුරු පැදිකරුවන් පිරිසකගේ ගැටී 05 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.තුවාල ලැබූ පුද්ගලයින් රෝහල් ගතකර තිබේ.