තෙල් දෙන ක්‍රමය සකසද්දී රට පුරා ඉන්ධන පිරවුම්හල් වැසෙයි.. සේවකයන් ගෙදර යයි

මෙරට පිහිටි සිපෙට්කෝ සහ අයිඕසී ඉන්ධන පිරවුම්හල් රාශියක් අද දිනයේ ද වසා දමා තිබෙනවා.

අලෙවි කිරීම සඳහා ඉන්ධන තොග නොලැබීම මෙයට ප්‍රධාන හේතුව වි ඇති අතර බොහෝ පිරවුම්හල්වල සේවකයන් නිවෙස් බලා ගොස් තිබේ.පිරවුම්හල් වසා දමා ඇතත් ජනතාව ඉතා දීර්ඝ පෝලිම් වල ඉන්ධන ලබා ගැනීම සඳහා රැඳී සිටිති. ඔවුන් සඳහන් කරන්නේ තම වාහන නිවෙස් කරා ගෙන යාමට හෝ ඉන්ධන නොමැති බවයි.එනිසා ඉන්ධන පැමිණෙන තුරු වාහන පෝලිමේ රදවා තැබීමට සිදුව ඇතැයි ඔවුන් කියා සිටිති.

කෙසේ වෙතත් අද සිට ඉන්ධන ලබාදීම ටෝකන් ක්‍රමයට ලබා දෙන බවයි කංචන විජේකර සදහන් කළ අතර බලශක්ති අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ නැවත ඉන්ධන නෞකාවක් මෙරටට පැමිණෙන දිනයක් ගැන නිශ්චිතව කිව නොහැකි බවයි.

කෙසේ නමුත් පැමිණෙන ඉන්ධන නෞකාවේ ප්‍රමුඛතාවය විදුලිය, කර්මාන්ත, සෞක්‍ය ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන් ලබා දෙන බවද ඔහු සඳහන් කර ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොලිස්පති, ආනන්ද විජේපාල ඇතුළු ප්‍රබලයින් රැසක් ජනපති සමඟ විශේෂ හමුවක් - මෙන්න ගත් පියවර
01:16
Video thumbnail
කසළ ප්‍රශ්නයට ආණ්ඩුවෙන් විසඳුම් - ආකල්පයන් පවා වෙනස් කරන්න වෙනවා
03:18
Video thumbnail
නීතිවිරෝධීව ධීවර කටයුතු කරමින් සිටියදී අනතුරට පත්වුණු ධීවර යාත්‍රාව
00:58
Video thumbnail
උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයට බස් යොදවා ඇති අයුරු මෙන්න - වෙනදා වෙලාවටම තමයි යන්නේ
05:08
Video thumbnail
ගල් අඟුරු කොමිසමට සාක්ෂි දෙන්න ආ DV චානක හා කුමාර ජයකොඩි
02:24
Video thumbnail
අකිල ගැන UNPයෙන් කට අරියි - හොරු අල්ලන වැඩේ කළේ රනිල්..විහිළු සපයන්න එපා
02:48
Video thumbnail
රනිල් එකතුවී කතා කළ දේ වජිර හෙළිකරයි - අපේ කාලයේ සමථ මණ්ඩල රැස්වුණා
06:52
Video thumbnail
Industry කියලා කෑගැහුවට වැඩක් නෑ..ඒකනේ අපි කොවීඩ් කාලේ හොම්බෙන් ගියේ- භාතියගෙන් සැර කතාවක්
14:43
Video thumbnail
මල්පාරේ සාකච්ඡාවෙන් පසු ‍රංගේ බණ්ඩාර කිව්ව දේ - "දේශපාලනයේ නැත්තම් මෙතෙන්ට එනවයි"
02:20
Video thumbnail
සන්තූෂ් ඇතුළු සෙට් එක බුද්ධිමය දේපළ නිසා පැටලෙයි - අපි හැමදාම ගෙව්වේ පොටෝකොපිවලට විතරනේ
07:32