අද සිට විදුලිය කැපෙන්නේ මෙහෙමයි කාල සටහන මෙන්න

අද (27) සිට දෛනික විදුලි කප්පාදු කාලසීමාව පැය තුනක් දක්වා දීර්ඝ කිරීමට පියවර ගෙන තිබෙනවා. අද සිට ලබන මස 3 වන දින දක්වා දිවා සහ රාත්‍රී ලෙස පැය 3ක විදුලි කප්පාදුවක් සිදුවන බව මහජන උපයෝගීතා කොමිසම පැවසුවා.