උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4679

ඉන්දියාවෙන් හොර රහසේ උතුරට එන බඩු

ලංකාවේ පවතින කෘමිනාශක දියර, පොහොර, වියලි කහ ඇතුලු කුලුබඩු ද්‍රව්‍යන්හි පවතින හිගය හේතුවෙන් මේ වන විට ඉන්දියාවේ සිට මුහුදු...

සියළුම ඩීසල්-දැවිතෙල් බලාගාර නවතී… දැන් නොරොච්චෝල පමණයි.

ඉන්ධන නොමැතිකම හේතුවෙන් කැලණිතිස්ස තාප විදුලි බලාගාරය ද ඊයේ පස්වරුවේ සිට අක්‍රීය වී තිබේ. ඒ සමග මෙරට සියළුම ඩීසල් හා...

අප්‍රේල් 2 වනදා සිට වසා තැබෙන ස්ථානය

අළුත්ගම – විගඩ දුම්රිය හරස් මාර්ගය අලුත්වැඩියා කටයුත්තක් සඳහා වසා තැබෙන බව දුම්රිය සේවය පවසයි. ප්‍රධාන දුම්රිය මාර්ගයේ බෙම්මුල්ල දුම්රිය...

මිරිහාන ප්‍රදේශයේදී ආරක්ෂක අංශවලට අයත් බස් රථයකට ගිනි තබයි

මිරිහාන ප්‍රදේශයේදී ආරක්ෂක අංශවලට අයත් බස් රථයකට ගිනි තබා තිබේ. පුද්ගලයින් සිව් දෙනෙකු කළුබෝවිල සහ ජාතික රෝහල්වලට ඇතුළත් කර...

ප්‍රදේශ කිහිපයකට පොලිස් ඇඳිරි නීතිය

කොළඹ උතුර ,දකුණ ,නුගේගොඩ පොලිස් බලප්‍රදේශ සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය පණවයි

කැළණිය නගරයේ දැවැන්ත විරෝධයතාවයක් පාර වැසෙයි

කැළණිය නගරයේ මේ මොහොතේ දැවැන්ත විරෝධයතාවයක් ආරම්භ වෙමින් පවතී..පාර මැද ටයර් පිලිස්සීම නිසා.. කැළණිය දලුගම මාර්ගය වසා දමා ඇති...

විරෝධතාකරුවන්ට ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මිරිහාන ප්‍රදේශයේ පිහිටි නිල නිවාසය අසල විරෝධතාවයේ යෙදී සිටින පිරිස් ඉලක්ක කර ගනිමින් පොලිසියෙන් ජල...

මුදල් ඇමති ධුරයෙන් බැසිල් ඉවත් කරන්න යෝජනාවක් සම්මත කර ගනියි

මුදල් අමාත්‍ය ධුරයෙන් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඉවත් කිරීමේ යෝජනාවක් අද දිනයේදී සම්මත කර ගත් බවට පැවිදි හඬ සංවිධානය පවසනවා....

ජනාධිපති නිල නිවස අසල දැවැන්ත විරෝධතාවයක් (PHOTOS)

රටේ වත්මන් විදුලි අර්බුධය, අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟතාවය ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් නුගේගොඩ, මිරිහාන ප්‍රදේශයේ මේ වන මහජනතාව...

විදුලිය නොකපන මන්ත්‍රී නිවාස ගැන ඇමතිවරිය දුන් පිළිතුර

විදුලිය විසන්ධි නොවන එහෙත් විදුලිය විසන්ධි වියයුතු ස්ථාන තිබේ නම් එම ස්ථාන වෙත ගොස් විසන්ධි කිරීමට කටයුතු කරන්නැයි තමා...

සතියේ ජනප්‍රියම පුවත්