හරීන් සහ මනූෂ අමාත්‍ය ධුරවලින් ඉල්ලා අස්වෙයි

වහාම ක්‍රියාත්මක වන පරිදි තමන් දැරූ අමාත්‍ය ධුරවලින් ඉල්ලා අස්වන බව මනූෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් මේ බව දන්වා තිබෙනවා.

ආදාල නිවේදනය පහතින්..

WhatsApp Image 2022 07 09 at 11.43.49 PM