ගෑස් සහ ඉන්ධන ගැන සුබ ආරංචි දෙකක්

ලංකා ඉන්දියන් ඔයිල් සමාගම විසින් සිය ඉන්ධන බෙදා හැරීමේ කටයුතු අද (10) දිනයේ සිට යළි ආරම්භ කර තිබෙනවා.

එම සමාගම පැවසුවේ මේ සමඟ ත්‍රිකුණාමලය ඉන්ධන නිකුත් කිරීමේ පර්යන්තය පැය 24 පුරාම ක්‍රියාත්මක බවයි.

මේ අතර ගෑස් මෙට්‍රික් ටොන් 3,700 ක් රැගත් නෞකාවක් අද (10) පස්වරුවේ දිවයිනට ළඟා වීමට නියමිතව තිබෙනවා.

මීට අමතරව හෙට (11) සහ ලබන 16 යන දිනයන් වලදී ගෑස් මෙට්‍රික් ටොන් 3,700ක් රැගත් තවත් නෞකා 02 ක් මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා.

ගෑස් මෙට්‍රික් ටොන් 30,000ක් මෙම මාසය තුළ දිවයිනට ගෙන්වීමට සැලසුම් කර ඇති බවයි ලිට්‍රෝ සමාගම සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
161
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද දිලිත්ගේ කාන්තා බලය
02:10
Video thumbnail
හැමෝම කතාවුණ බෝගම්බර සහ මහමෝදර බන්ධනාගාර කිරීමක් වෙනවද ?ළඟම තිබුණ පිළිතුර තමයි මේක
01:51
Video thumbnail
ගොවියෝ ජනපති මන්දිරය වටලන එක නවත්තන්න බෑ රජෝ
07:48
Video thumbnail
පාරම්පරික හෙළ වෛද්‍යවරුන් කොළඹ වටලයි
08:14
Video thumbnail
මීගමුවෙන් රැගෙන ගිය රැදවියන්ට ප#රදීලා ම#ලද ? බන්ධනාගාර සිද්ධියට කළින් ඇතුළේ වෙච්ච දේ මෙන්න..
10:41
Video thumbnail
ටිල්වින්ගේ ප්‍රකාශයට නලින්ද කිව්ව සැර කතාව - ඉක්මනින් පළාත් සභා තියෙනවා..සල්ලිවල කිසි ප්‍රශ්නයක් නෑ
04:27
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් දිලිත් ශෝකය පළ කරයි
01:50
Video thumbnail
ගොවියන්ගේ ප්‍රශ්න සියල්ලටම කැබිනට් හමුවේ පිළිතුරු දෙයි - ඉඩ මදි වුණොත් පුද්ගලික වී ගබඩා ගන්නවා
08:07
Video thumbnail
එදා සම්පතක් වූ ගොවියා අද ආණ්ඩුවට හිසරදයක් වෙලා
04:20
Video thumbnail
බයික් එකක් ය#කරගෙන ගිය කාර් රථය නැවතුණු තැන
01:23