spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ආරක්ෂක මාණඩලික ප්‍රධානියාගෙන් විශේෂ ඉල්ලීමක්

රට තුළ සාමය පවත්වාගෙන යාම සඳහා මහජනතාවගේ සහයෝගය අත්‍යවශ්‍ය බව ආරක්ෂක මාණඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

මේ මොහොතේ රටේ සාමය පවත්වාගෙන යාම සඳහා ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය වෙත අවශ්‍ය සහාය ලබාදෙන ලෙසයි ඔහු මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

ඇති වී තිබෙන අර්බුදකාරී වාතාවරණය සාමකාමීව සහ ව්‍යවස්ථානුකූලව නිරාකරණය කර ගැනීමට අවස්ථාවක් ලැබී ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට ඊයේ (09) එක්වෙමින් ආරක්ෂක මාණඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මේ බව ප්‍රකාශ කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
23
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?