උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4643

අවසන් 20-20 වෙනුවෙන් ශ්‍රී ලංකා සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම් මහනුවරට (ඡායාරූප)

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවැත්වෙන තුන්වන සහ අවසන් විස්සයි විස්ස තරගය හෙට (11) ආරම්භ වීමට...

අද විදුලිය කැපෙන්නේ මෙහෙමයි

අද (10) දිනයේදී ද පැය 2යි විනාඩි 15ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිසම විසින් විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබේ. Approved_Power_cut_Schedule_6_to_12_June

තවත් ශෝචනීය මනුෂ්‍ය ඝාතනයක්

ඊයේ (09) පැවති සාදයක් අතරතුර මල්ලවි පොලිස් වසමේ තිරුන්ගර් ප්‍රදේශයේ දී ඇති වූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් දෙපාර්ශ්වයක්...

මිතුරාගේ නිවසේ නවතා තිබූ රු. ලක්‍ෂ 80ක් වටිනා  නවීන මෝටර් රථයත් සමග බ්ලු සෆයා මැණික් ගලත් උස්සලා

රුපියල් ලක්ෂ හතළිහක් වටිනා බ්ලු සෆයා මැණික් ගලක්, රන් පවුම් තුන හමාරකින් නිමවන ලද මාතාංගේෂ්වරී යන්ත්‍රයක් (සුරය) හා රුපියල්...

දින 2කට පසු සිසුවෙකුගේ සිරුරක් හමුවෙයි

17 හැවිරිදි සිසුවෙකුගේ සිරුරක් අද (09) පස්වරුවේ කළුතර දකුණ පොලීසිය විසින් සොයා ගත්තේය. මොහු දින දෙකකට පෙර කළුතර දී...

ගෑස් තොගයක් වරායේ හිරවෙයි

ලිට්‍රෝ සමාගම ආනයනය කළ ගෑස් මෙට්‍රික්ටොන් 3900 ක් රැගත් නෞකාවකට ඉතිරි ඩොලර් මිලියන 2.5 ගෙවීමට එම සමාගම අද (9)...

ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයෝ ශ්‍රී ලංකාව වෙනුවෙන් ලෝකෙන් ඉල්ලු දේ

ශ්‍රී ලංකාවේ සහෝදර ජනතාවට හැකි පමණින් සහාය ලබාදෙන ලෙස ඔස්ට්‍රේලියානු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයින් වන මිචෙල් ස්ටාක් සහ ස්ටීව් ස්මිත්...

මහෙස්ත්‍රාත් හමුවට ආ ජොන්ස්ටන් පිටව යයි

කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හමුවට භාර වූ ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා මීට ටික වේලාවකට පෙර එම ස්ථානයෙන් පිටව ගොස්...

හෙට දිනයේත් ඔබට ගෑස් නැහැ

හෙට (10) සිකුරාදා දිනයේදී ගෘහස්ථ ගෑස් බෙදාහැරීමක් සිදු නොවන බව ලිට්‍රෝ සමාගම පවසනවා.කෙසේ වෙතත් ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ...

ජොන්ස්ටන් අධිකරණයට භාර වෙයි

කුරුණෑගල දිස්ත්‍රික් හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාගේ නිල නිවසට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ මෙලෙස...

සතියේ ජනප්‍රියම පුවත්