ඉන්ධන ජාවාරම් වටලන පොලිස් නිලධාරීන්ට මුදලින් තෑගි

ඉන්ධන ජාවාරම් සම්බන්ධව සිදුකර පොලිස් වැටලීම් වලදී ඊට එක්වන පොලිස් නිලධාරීන්ට ත්‍යාග මුදල් පිරි නැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව සත්‍ය වශයෙන්ම වැටලීම් සඳහා සහභාගී වූ නිලධාරීන්ට පමණක් ත්‍යාග මුදල් තීරණය කිරීම පොලිස් ස්ථානාධිපතිවරයාගේ වගකීමක් වනවා.

එලෙස පිරිනැමෙන ත්‍යාග මුදල් සම්බන්ධව පොලිස්පතිවරයාගේ අත්සනින් යුතුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ඉන්ධන ලීටර් 100ට දක්වා සිදුකරන වැටලීම් වලදී රුපියල් 50,000ක උපරිම ත්‍යාග මුදලක් අනුමත කළ හැකි අතර, ඉන්ධන ලීටර් 100 සිට 500 දක්වා සිදුකරන වැටලීම් වලදී රුපියල් ලක්ෂ දෙකක උපරිම ත්‍යාග මුදලක් අනුමත කළ හැකි බව එහි සඳහන්.

එමෙන්ම ලීටර් 100 සිට 1000 දක්වා සිදුකරන වැටලීම් වලදී රුපියල් ලක්ෂ තුනක උපරිම ත්‍යාග මුදලක් ලබාදීම සිදුකරනු ලබනවා.

7 1
  1. කොහොමත් හොරු යන නාමය 🇱🇰න් ඉවත් කළ යුතු වෙනවා…. එනිසා එහෙම වෙන්න ඕනෙ…..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙයාලා යන්නෙත් රනිල් එලපු IMF කාපට් එකේ - මාලිමාව පිටිපස්සේ තියෙන්නේ JVPයJVPය පිටිපස්සේ තව කට්ටියක්
06:12
Video thumbnail
දේශපාලකයෝ හිරේ දැමීමේ හේතුව දයාසිරි කියයි ?අවු:2ට හිරේ දැම්මම අවු:7ක් දේශපාලනය කරන්න බැ
03:45
Video thumbnail
රූලට යට තමයි දැන් හැමදේම වෙන්නේ - අහිංසක මිනිස්සු හිරබත් කනවා..චාමරට යකා නගියි
02:20
Video thumbnail
කොට්ටහච්චිට කාන්තාවක් සැරටම දෙසයි - අපි වැහිලා ඉන්නකල් එයාලා පීක් වෙනවා..
02:07
Video thumbnail
චාමර බන්ධනාගාර සිද්ධිය ගැන කට අරියි - අපේ කාලේ නම් මාලිමාව රෙදි නැ#ව දඟලන්නේ
01:51
Video thumbnail
බිඳුනුවැව පරිශ්‍රයේ යෝධ නිදිකුම්බාවලට ෆුල් සුද්දයක් දුන්න හැටි - බැකෝ ගෙනල්ලා වටේම සුද්ද කරයි
06:08
Video thumbnail
තරුණ කටයුතු නි.ඇමතිට ඇන්ටිලා දුන්න ටෝක් එක ?"හොඳ කරත් බැනුම් අහනවා..නරක කරත් බනිනවා.."
07:13
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිගේ ප්‍රධානත්වයෙන් පානදුරේ සිදුකළ අත්තම..ගැම්මට උපදෙස් දුන්න හැටි
08:01
Video thumbnail
නාමල් හැසිරෙන්නේ මැ#ර නායකයෙන් වගේ - චණ්ඩි පාට් මැදමුලනේ දාගන්න..අපි බය නෑ
03:40
Video thumbnail
ශෂීන්ද්‍ර රාජපක්ෂගෙන් ආණ්ඩුවට සත්තමක් - දුර්වල ආණ්ඩුවක්නේ..විරුද්ධවෙන මිනිහා හිරේට දානවා
01:41