උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4642

හිමිකරුවන් භාර නොගත් ඇපල් තොගයක් දෙහිවල සත්තු වත්තට

කොළඹ වරායෙන් ඉවත් කර නොගැනුණු කිලෝ ග්‍රෑම් 24,000ක ඇපල් තොගයක් වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද...

ඉසුරුපාය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක් – අන්තරේට කඳුළු ගෑස්

බත්තරමුල්ල, ඉසුරුපායේ පිහිටි අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට ඒ වනවිට උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා. අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් ඊට...

Braking News – ධම්මික පෙරේරා කැමැත්ත දෙයි

ධම්මික පෙරේරා ඔහුට අයත් සියලුම සමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩල තනතුරුවලින් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා. එමෙන්ම ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ...

රැකියාවකට සිංගප්පූරු යන්න ළඟදීම අවස්ථාව

මේ වනවිට මුහුණදී ඇති අර්බුදය හමුවේ මෙරට ශ්‍රමිකයන්ට රැකියා ලබාදීමට සිංගප්පූරුව එකඟ වී තිබෙනවා. විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්, සිංගප්පූරුවේ විදේශ...

අලුත්ම අමාත්‍යාංශයක වගකීම ධම්මික පෙරේරාට

අලුතින් පිහිටුවන ලද කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශයේ අමාත්‍යවරිය ලෙස පවිත්‍රා වන්නිආරච්චි පත්කරනු ඇති බව වාර්තා...

ප්‍රදේශ රැසක ලංගම සේවකයින් බස් ධාවනයෙන් ඉවතට

ප්‍රදේශ රැසක ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ සේවකයන් මේ වනවිට බස් රථ ධාවනයෙන් ඉවත්ව ඇති බව වාර්තා වනවා. වැටුප්...

පොර කුකුළන් 15ක් නාවික දැලේ

ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ පොර කුකුළන් 15 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. මුහුදු මාර්ගයෙන් මෙරටට...

IPL ලෝකයටම පෙන්වන්න සුප්‍රකට ධන කුවේරයින් දෙදෙනෙක් සීතල යුද්ධයක

ලොව සුප්‍රකට ධන කුවේරයින් දෙදෙනෙකු වන ජෙෆ් බෙසෝස් සහ මුකේෂ් අම්බානි තවත් ගැටුමකට සූදානම් වන බව වාර්තා වනවා. ඉන්දීය ප්‍රිමියර්...

බැසිල්ගේ ඉල්ලා අස්වීම නිල වශයෙන් නිවේදනය කරයි – ආණ්ඩු පක්ෂය කළු පටි බඳී

බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වීම පිළිබඳ ලිපිය පාර්ලිමේන්තු මහලේකම්වරයාට ලැබී ඇති බව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ පාර්ලිමේන්තුවට අද (10)...

පොදු ප්‍රවාහන සේවය ගැන අලුත් තීරණ රැසක්

මගී ආකර්ෂණය ඇති වන ආකාරයට පොදු ප්‍රවාහන සේවා වඩාත් විධිමත්ව හා ගුණාත්මකව පවත්වාගෙන යාම සඳහා තීරණ කිහිපයක් ගෙන තිබෙනවා. ප්‍රවාහන...

සතියේ ජනප්‍රියම පුවත්