අවසාන අංකයට අනුව ඉන්ධන නිකුත් කිරීම ලබන පළමු වනදා සිට නවතියි

ඉන්ධන බලපත්‍ර ක්‍රමය හෙට (26) දිනයේ සිට ක්‍රියාත්මක වන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් සටහනක් තබමින් පවසනවා.

ඊට අමතරව අංක තහඩුවේ අවසාන අංකයට අනුව ඉන්ධන නිකුත් කිරීම අගෝස්තු 01 වැනිදා සිට නතර කරන බවයි ඔහු එහි වැඩි දුරටත් දක්වා ඇත්තේ.

එමෙන්ම ජාතික යොවුන් සේනාංකය සහ ජාතික තරුණ සභාවේ සාමාජිකයින් ස්වේච්ඡාවෙන් ඉදිරි දින 10 සඳහා ද ඉන්ධන පිරවුම්හල්වල වැඩසටහනට සහාය දක්වන බව අමාත්‍යවරයා සඳහන් කළා.

294372632 6284260868271734 7051609246590540462 n


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48
Video thumbnail
රැවටිලිකාර, වංචාකාර බොරු දත්තවලින් රජය ප්‍රතිපත්ති හදන්නේ - සජිත් ආණ්ඩුවට රිදෙන්න දෙයි
03:10
Video thumbnail
සාදයක් අතරතුර ඇතිවූ බහින්බස්වීමෙන් පුද්ගලයෙක් බිහිසුණු අයුරින් එළොව යවයි
00:38
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක්
01:08
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම
01:18
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගපු හොරා
01:04