කොරෝනා මරණ සංඛ්‍යාව තවත් ඉහලට

මෙරටින් කොරෝනා ආසාදිත මරණයක් වාර්තා වී තිබෙනවා.මියගොස් ඇත්තේ මොණරාගල දිස්ත්‍රික් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකි.අදාළ පුද්ගලයා මියයනවිට 73 හැවිරිදි වියේ පසුවී ඇත.