හෙට විදුලිය කැපෙන්නේ මෙහෙමයි

හෙට (26) දිනයේත් පැය 3ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට මහජන උපයෝගීතා කොමිසම අවසර ලබාදී තිබේ.ඒ අනුව ABCDEFGHIJKLPQRSTUVW යන කළාප වලට දහවල් කාලයේ පැය 1යි මිනිත්තු 40ක් විදුලිය කපෙනු ඇත.

එමෙන්ම එම ප්‍රදේශ වලට රාත්‍රී කාලයේදී පැය 1යි මිනිත්තු 20ක් විදුලිය කප්පාදු කිරීමට නියමිතයි.

294560354 363613542624340 4983320468597902143 n