උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4638

ඉන්ධන පෝලිමක් අසළ පුද්ගල මළ සිරුරක්

මදුරන්කුලිය නගරයේ ඉන්ධන පෝලිමක් අසළ කාණුවක තිබී පුද්ගල මළ සිරුරක් හමුවී තිබෙනවා. අද (13) උදෑසන එම ස්ථානයට පැමිණි පිරිසක් විසින්...

ලිට්‍රෝ සභාපති පුටුව මුදිත පීරිස්ට

ලිට්‍රෝ සමාගමේ නව සභාපතිවරයා ලෙස මුදිත පීරිස් පත්කර තිබෙනවා. ඔහු එම සමාගමේ එහි හිටපු කළමනාකාර අධ්‍යක්ෂවරයෙකු ද වනවා. ඒ අනුව එම...

රාජ්‍ය සේවකයින්ට නිවසේ සිට වැඩ කිරීමට ලබන සතියේ සිට අවස්ථාව

ලබන සතියේ සිට රාජ්‍ය සේවකයින්ට නිවසේ සිට වැඩ කිරීමට අවස්ථාව ආරම්භ කරන බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා. රටේ පවතින අර්බුදකාරී...

ඡන්ද ලැයිස්තු ප්‍රදර්ශනය කිරීම අනිද්දා සිට

මෙම වසරේ ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධන ක්‍රියාවලියට අදාළව ඡන්ද ලැයිස්තු ප්‍රදර්ශනය කිරීම අනිද්දා (15) සිට ආරම්භ කරන බව මැතිවරණ...

21 අදත් කැබිනට්ටුවේ සාකච්ඡාවට – අනුමැතිය හිමිවන ලකුණු ?

කැබිනට් මණ්ඩල රැස්වීම අද (13) දිනයේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. එහිදී 21වන සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග...

සැඟවූ සහල් ටොන් 06ක් කඹුරුපිටියේ වෙළඳසැලකින් හමුවෙයි (ඡායාරූප)

පවතින පාලන මිලට වඩා වැඩියෙන් අලෙවි කිරීම සඳහා සඟවා තිබූ සහල් කිලෝග්‍රෑම් 6000කට ආසන්න ප්‍රමාණයක් කඹුරුපිටිය ප්‍රදේශයේ වෙළඳසැලකින් සොයා...

රටම පුදුම කරමින් අනුරාධපුරයෙන් ගෑස් මතු වෙයි

ප්‍රසිද්ධ ඉන්ධනහලක සඟවා තිබූනා යැයි කියන ගෑස් සිලින්ඩර් 586ක් පාරිභෝගික අධිකාරියේ නිලධාරින් අද (12) අත්අඩංගුවට ගත් බව පාරිභෝගික අධිකාරිය...

වගා නොකළ සහ අතහැර දමා ඇති සියලුම කුඹුරු ඉඩම් අත්පත්කර ගැනිමට සැරසෙයි

වගා නොකළ සහ අතහැර දමා ඇති සියලුම කුඹුරු ඉඩම් අත්පත් කර ගැනීමේ ක්‍රියාවලියක් ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද...

ක්‍රිකට් කණ්ඩායමට ජනපතිගෙන් සුබ පැතුම්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ ඔස්ට්‍රේලියා කණ්ඩාම සමග පැවති 3වන 20-20 තරගය විශිෂ්ඨ අන්දමින් ජයග්‍රාහණය කරණු ලැබුවා. එම ජයග්‍රාහණය...

දන්සැල් සංවිධායකයින්ට විශේෂ දැනුම්දීමක්

පොසොන් පොහොය නිමිත්තෙන් දන්සැල් සංවිධාන කිරීමේදී ඉතාමත් පිරිසිදුව ආහාර සකස් කරන ලෙස ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ඉල්ලීමක්...

සතියේ ජනප්‍රියම පුවත්