spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

QR ක්‍රමවේදය භාවිත කළ වැඩිම ඉන්ධනහල් සංඛ්‍යාව ඊයේ වාර්තා වෙයි

එක් දිනක් තුළ ජාතික ඉන්ධන අවසර පත්‍රය අනුව QR ක්‍රමවේදය භාවිත කළ වැඩිම ඉන්ධන පිරවුම්හල් සංඛ්‍යාව ඊයේ (29) දිනයේ වාර්තා වූ බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

සිය ට්විටර් ගිණුමට සටහනක් තබමින් ඔහු සඳහන් කර ඇත්තේ එම සංඛ්‍යාව 657ක් බවයි.

එමෙන්ම දිවයින පුරා පිහිටි ඉන්ධ පිරවුම්හල් 1,190න්, 962ක් ම මේ වන විට ජාතික ඉන්ධන අවසර පත්‍රය අනුව ඉන්ධන නිකුත් කිරීමේ ක්‍රමවේදයට අනුගත වී ඇති බවයි ඔහු එහි වැඩිදුරටත් දක්වා ඇත්තේ.

මේ අතර ඊයේ (29) රාත්‍රී 8.30 වන විට ජාතික ඉන්ධන අවසර පත්‍රය සඳහා වාහන 4,651,911ක් ලියාපදිංචි වී තිබෙනවා.

FY4qBzSX0AU6 5Q
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
19
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?