උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4593

එනවා.. දිගටම එනවා තෙල් නැව් හතක් එනවා

ඉදිරි සති කිහිපයේදි තෙල් නැව් හතක් පමණ මෙරටට පැමිණීමට නියමිතව ඇති බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු අද පාර්ලිමේන්තුවේදී පැවැසීය. හරින්...

තලංගම ඩිපෝව ඉදිරිපිට විරෝධතාවක්

බත්තරමුල්ල - තලංගම ලංගම ඩිපෝව ඉදිරිපිට පැවැත්වෙන පෞද්ගලික බස් සේවක විරෝධතාවක් හේතුවෙන් බත්තරමුල්ල-කඩුවෙල මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා. මොවුන්...

ජැක්සන් ඇන්තනීගේ රියේ ගැටුණු අලියා සොයන්න වනජීවී කණ්ඩායම් තුනක් – ඇමති අමරවීර

ප්‍රවීන කලාකරු ජැක්සන් ඇන්තනී ගමන් ගත් කැබ් රථයේ ගැටුණු වන අලියා සම්බන්ධයෙන් සොයාබැලීමට වනජීවී දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් තුනක් මේ වනවිට...

පාර්ලිමේන්තු මාධ්‍ය කාමරයේ වයිෆයි කපලා

පාර්ලිමේන්තු මාධ්‍ය කාමරයේ වයිෆයි (wifi) බිල ගෙවා නොමැතිවීම හේතුවෙන් මාධ්‍යවේදීන්ට සිය කටයුතු සිදුකර ගැනීමේ දී අපහසුතාවයකට පත්ව ඇතැයි සමගි...

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා සාර්ථකයි – අගමැති

රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සිදු කළ සාකච්ඡා සාර්ථකව අවසන් කිරීමට හැකි වූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද (05)...

ඉන්ධන පෝලිමක තවත් අවාසනාවන්ත මරණයක් (වීඩියෝ)

ඉන්ධන පිරවුම්හලක පෝලිමක රැඳී සිටි තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් වාර්තා වනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බොරැල්ල ටිකල් පාරේ ඉන්ධන...

ජීවන වියදම පිළිබඳව ප්‍රශ්න විසඳන්න ජනපතිගෙන් කමිටුවක්

ජීවන වියදම පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව යළි ස්ථාපිත කර තිබෙනවා. ජනාධිපතිවරයාගේ සභාපතිත්වයෙන් යුතුව කමිටු සාමාජිකයින් හත් දෙනෙකුගේ සහභාගීත්වයෙන් එය...

නොගෙ වූ ගොවි ණය කපාහැරීමට තීරණයක්

වී ගොවීන් විසින් ලබාගෙන ඇති නොගෙ වූ ගොවි ණය කපාහැරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ඒ, අනුව අක්කර දෙකකට හෝ...

ඉල්ලා අස්වීමට සූදානම් බව අගමැති කියයි (විඩියෝ)

තමන් සහ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වීමට සූදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද (05) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා. ජනතා විමුක්ති පෙරමුණේ...

කැසිනෝ කර්මාන්තය විධිමත් කිරීමට කැබිනට් අනුමැතිය

මෙරට කැසිනෝ කර්මාන්තය විධිමත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. දැනට කැසිනෝ ව්‍යාපාරයේ නිරත ආයතන වෙතින් විධමත් පරදි බදු...

සතියේ ජනප්‍රියම පුවත්