පැතුම් කර්නර් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

සමාජ ක්‍රියාකාරිකයෙකු වන පැතුම් කර්නර් නැමැත්තා අත්අඩංගුවට ගැනීමට අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තිබෙනවා.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා අධිකරණය විසින් අද (23) මෙම වරෙන්තු නිකුත්කර ඇති බවයි වාර්තා වුණේ.