Rajapura Handi Oil
Rajapura Diabetic Powder

රුහුණු කුමාරිට බිළවූ තරුණ සංගීත ශිල්පියා (ඡායාරූප)

වැලිගම දුම්රිය ස්ථානයේදී ඊයේ (21) පස්වරුවේ රුහුණු කුමාරිය දුම්රියේ ගැටීමෙන් තරුණයකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වැලිගම, බටවල හංදිය ප්‍රදේශයේ පදිංචි අයෙක් බවයි අප වාර්තාකරු පැවසුවේ.

ඔහු සංගීත කණ්ඩායමක වාදන ශිල්පියෙකු මෙන්ම ගායන ශිල්පියෙකු ලෙස ද කටයුතු කරමින් සිටි පුද්ගලයකු බව සදහන්.

1 6
2 5
3 4