ඔබත් කොරියාවේ රැකියාවක් බලාපොරොත්තුවෙන් ද ?

2022 වර්ෂයේ පැවැත්වීමට නියමිත, දකුණු කොරියාවේ ධීවර ක්ෂේත්‍රයේ රැකියා සඳහා කොරියානු භාෂා ප්‍රවීණතා පරීක්ෂණ විභාගයේ ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

ඒ, අනුව 2022.08.22 දින සිට 2022.08.26 දින දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම සිදුකරනු ලබනවා.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිළ වෙබ් අඩවිය වන www.slbfe.lk යන වෙබ් අඩවිය හරහා මෙම ප්‍රවේශපත්‍ර නිකුත් කරනු ඇති.

මේ සඳහා අවුරුදු 18-39ත් අතර අයට අයදුම් කළ හැකි අතර, වර්ණ අන්ධතාවය නොමැති, සිරගතවීමක් හෝ බරපතළ වැරදිවලට වැරදිකරුවෙකු වී නොමැති, දකුණු කොරියාව මඟින් පිටුවහල් කළ බවට පෙර වාර්තා නොමැති පුද්ගලයින්ට අයදුම් කිරීමේ හැකියව පවතිනවා.

එමෙන්ම 2022 වර්ෂයේ පැවැත්වෙන නිෂ්පාදන ක්ෂේත්‍රයේ භාෂා ප්‍රවීණතා විභාගය සඳහා විභාග ප්‍රවේශ පත් ලබාගත් අයදුම්කරුවන්ට මේ සඳහා ඉල්ලුම් කිරීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
129
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හෙල්මට් නොමැති අය නවත්තලා පොලිස් නිලධාරියා දුන්න සුපිරි උපදෙස..මේ ඔයාගේ පණ නෙවෙයිද ?
08:26
Video thumbnail
සංගීත ප්‍රසංගයකදී මර්සලයින් පතිරණ ගායකයාට වෙච්ච දේ.."මං බොන්නේ මගේ සල්ලිවලින් හරී"
03:53
Video thumbnail
අභිරහස් ලෙස එළොව ගිය කපිලගේ පශ්චාත් ම#ණ පරීක්ෂණ ඇරඹෙයි..අරවින්ද ද සිල්වාත් ඇවිත්
01:11
Video thumbnail
18.2%කින් ආයේ විදුලි බිල වැඩි කරන්න යන්නේ ?..විදුලි බිල මාසෙන් මාසෙට වැඩි කරනවා
02:58
Video thumbnail
Kasthirama | රටම කැළඹු හෙළිදරව්ව සිදුකළ “Free Lawyers සංවිධානය සමඟ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:02:21
Video thumbnail
දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි..අකුණු අනතුරු ඇතිවීමේ අවදානමක්
04:14
Video thumbnail
නාමල් - මහින්ද යුගයක් 2029 දී අපි හදනවා..කෝ මාර වැඩක්නේ..ගෙනාපු නැති බඩුවකට අල්ලස් දීලාලු
02:58
Video thumbnail
මාලිමාවේ අය රැස්වීමක් කළොත් ලොකු අවුලක්..මුන් බොරු කියන විදියට - අකුණුත් ගහනවා
01:29
Video thumbnail
"දෙයියනේ..වතුර ගහලා"අධික වර්ෂාවෙන් වැල්ලවායේ නිවාස රැසක් ජලයෙන් යටවෙයි
01:24
Video thumbnail
පොහොර ප්‍රවාහනය කල ටිපර් රථයක් ගසක අත්තක ගැටී පෙරලෙයි..පොහොර මලු ඔක්කොම පාර පුරා
01:19