ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්බන්ධව ජාත්‍යන්තර පාර්ශ්ව රැසක් කනස්සල්ලෙන්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිත කිරීම මානව හිමිකම් සම්බන්ධයෙන් නො ගැළපෙන බව ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය පවසනවා.

මේ හේතුවෙන් එය භාවිතය නවත්වන්නැයි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව ද මහ කොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරනවා.

මේ අතර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ශ්‍රී ලංකාවේ මෑතකාලීන අත්අඩංගුවට ගැනීම්වල දී භාවිත කිරීම් පිළිබඳ වාර්තා සම්බන්ධයෙන් කනස්සල්ලට පත් වන බව යුරෝපා සංගමය ද සඳහන් කරනවා.

එමෙන්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වැනි ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුකූල නොවන නිතීන් භාවිත කිරීම ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට බාධාවක් බවයි මෙරට ඇමරිකානු තානාපතිනී ජූලි චෑංග් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේක ආණ්ඩුව ගන්න අවසාන සංශෝධනය ? වැරදි තැනට අත තිබ්බේ - වන්දි ගෙවන්න වෙනවා
03:06
Video thumbnail
දැන් ගෙදර ඉන්න බල්ලටත් කෙ#වෙලා - JBL එක දාලා සිංදුවක් අහන්න බෑනේ..මළකෙළියයි
02:27
Video thumbnail
රෝහිත ආණ්ඩුවට දෙයි හොඳම පදෙන් - පරාජය එනකොට බුරුතු පිටින් යන්නේ
09:49
Video thumbnail
22ට විරුද්ධ වුණ නීතිඥයින් හැමෝම සජබයෙද ?ඔයාලා ඔච්චර කළබල වෙන්න එපා
09:11
Video thumbnail
අර්චුනා පාර්ලිමේන්තුවේ කළ පැමිණිල්ල - ධීවර ඇමති මට තිත්ත කුණුහරුපෙන් මට බැන්නා
01:03
Video thumbnail
පංති ගිය ළමයා අතුරුදන්..දැන් දින 7ක් කිසිම තොරතුරක් නෑ
01:48
Video thumbnail
මාර්ගය හරහා මාරුවෙන අමුත්තො
00:38
Video thumbnail
සරුවට වැඩුණු ගංජා හේන් දෙකක් කොටුකළ මෙහෙයුම
01:01
Video thumbnail
ඉන්දුනීසියානුවන්ගේ ජීවිත රැකගත් නාවික හමුදා මෙහෙයුම
00:38
Video thumbnail
ඔරිජිනල් හරිනි දැන් ගෙදර..පාර්ලිමේන්තුවට ඇවිත් ඉන්නේ භූත ආත්මය - භූත ආත්මය බයවෙලා
04:05