උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4593

සජබ කණ්ඩායම නැවත මැති සබයට….

අද දිනයේ සිට යලිත් පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගීවීමට සමගි ජන බලවේගය තීරණය කර තිබෙනවා. ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාවකදී විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව...

නව ප්‍රභේදය දරුණු ද?

නව කොවිඩ් වෛරස ප්‍රභේදය ( ඔමික්‍රෝන් ) මෙතෙක් හඳුනාගෙන ඇති අනෙකුත් ප්‍රභේදවලට වඩා දරුණු රෝග ඇති කරන බවට මේ...

වසර 86ක ඉතිහාසය වෙනස් කරමින් දෙහිවලදී උපත ලැබූ කලු හංසයන්

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ වසර 86 ක ඉතිහාසය වෙනස් කරමින් ප්‍රථම වතාවට සත්වෝද්‍යානයතුලම උපත ලැබූ කලු හංස පැටවුන් පස් දෙනෙකු...

මින් ඉදිරියට කිරි බීලත් ඉවරයි

නැවුම් දියර කිරි (Fresh Milk) ලීටරයක වෙළෙඳපොළ මිල රුපියල් 300 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. රුපියල් 260 කට පැවැති දියර...

අද විදුලිය කැපෙන හැටි…

අද (08) දිනයේ ද දිවයිනේ ප්‍රදේශ රැසකට පැයක කාලයක් විදුලි කප්පාදුවක් සිදුකරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි. අමාත්‍යාංශයේ මාධ්‍ය...

ව‍යඹින් දිගහැරෙන සෞඛ්‍ය වර්ජනය…

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය නියෝජනය කරන වෘත්තීය සමිති ඒකාබද්ධව අද (08) සිට අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණයක් ගෙන තිබෙනවා. පළාත්...

තෙල් – වරාය – විදුලි වෘත්තීය සමිති අද විරෝධතාවයක…

තෙල්, වරාය සහ විදුලි සේවා සපයන ආයතන තුනට අදාළව විකිණීමට තීරණය කර ඇති සම්පත් හා සේවා රැක ගැනීම වෙනුවෙන්...

මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්

අද සිට එන්.ආර්.එෆ්.සී. ගිණුම් රුපියල් බවට පරිවර්තනය කිරීමට යන බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන තොරතුරු අසත්‍ය බව මහබැංකු...

ප්‍රියන්ත කුමාරව මරා දැම්මා

ප්‍රියන්ත කුමාර දියවඩන මහතා මරා දැම්මා . ලංකාවේ විදෙස් ශ්‍රමික කාන්තාවන් කීදෙනෙක්ව මැදපෙරදිග ඝාතනය කරනවද ? විදෙස් ශ්‍රමිකයින් වෙනුවෙන්...

මියන්මාරයේ අවුං සාන් සුකී වෙනුවෙන් රනිල් පෙනී සිටී

මියන්මාරයේ අවුං සාන් සුකී ඇතුළු පිරිසකට සිර දඬුවම් ලබා දී තිබෙන බවත්, ඒ පිළිබඳ මෙරට ආණ්ඩුව අප්‍රසිද්ධියේ හෝ අවධානය...

සතියේ ජනප්‍රියම පුවත්