මින් ඉදිරියට කිරි බීලත් ඉවරයි

නැවුම් දියර කිරි (Fresh Milk) ලීටරයක වෙළෙඳපොළ මිල රුපියල් 300 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

රුපියල් 260 කට පැවැති දියර කිරි ලීටරයක මිල මාසයක කාලයක දී රුපියල් 300 ක් දක්වා මෙසේ වැඩිවී තිබෙනවා.

පෞද්ගලික කිරිපිටි සමාගම් දියර කිරි මිල ගණන් සිය අභිමතය පරිදි ඉහළ දමන බව වෙළෙන්දෝ පවසනවා.

ගොවීන්ගෙන් නිසි ප්‍රමිතියෙන් යුතු එළකිරි මිලදී ගනු ලැබූවත්,කර්මාන්තශාලා තුළ දී ඒවාට ජලය මුසු කර තත්ත්වය බාලකර වෙළෙඳපොළට නිකුත් කිරීමට ඇතැම් සමාගම් කටයුතු කරන බව ද සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06
Video thumbnail
හිරගෙවල් පෙන්නලා අපිව බය කරන්න බෑ
11:53
Video thumbnail
කවුරුත්ම කළබල වෙන්න එපා පියවරෙන් පියවර විසඳනවා - මේ අවුරුද්දට 1035000 වැව් හදනවා..ඇත්ද ?
10:49
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
02:47:40
Video thumbnail
නාමල්ගේ ගමන හිරේ දාලා නවත්වන්න බෑ
05:40
Video thumbnail
තෙල්, ගෑස් හිඟවෙයි කිව්වා..හැබැයි එක තෙල් පෝළිමක් ඇතිවුණේ නෑ - පවුල් පිටින්ම ආපු ඒවා අහුවෙනවා හොද
08:45
Video thumbnail
ජනපති අනුර රැළියෙන් පිටව ගිය හැටි - මිනිස්සු පොරකකා ජනපති ළඟට එයි
02:36
Video thumbnail
නාමල් හිරේ ඉඳන් යැව්ව පණිවුඩය
09:08
Video thumbnail
රට එක්සේසත් කළ ජාතියේ ආදරණීය අප්පච්චී මහින්ද රාජපක්ෂ...
00:16