උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4550

ඉන්ධන බලපත්‍රය අත්හදා බැලීම සාර්ථකව – බලශක්ති ඇමති

ඊයේ (23) දිනයේ දී ජාතික ඉන්ධන බලපත්‍රය සාර්ථකව අත්හදා බැලූ බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. නිල ට්විටර් ගිණුමේ සටහනක්...

ගෑස් නැව් හයක් ඉදිරි සතියේ දිවයිනට

තවත් ගෑස් නෞකා 06ක් ඉදිරි සතිය තුළ දිවයිනට ළඟාවීමට නියමිත බව වාර්තා වනවා. මහජනතාවට අඛණ්ඩ ගෑස් සැපයුමක් ලබාදීම සඳහා මෙලෙස...

හත් හැවිරිදි දැරියකට මරු කැඳ වූ අධික වේගය

අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක් වේග පාලනය කරගැනීමට නොහැකිව නිවසකට කඩා වැදීමෙන් සිදු වූ අනතුරකින් හත් හැවිරිදි දැරියක්...

ජනාධිපති මන්දිරයට සහ අරලියගහ මන්දිරයට සිදු වූ හානි විමර්ශනයට විශේෂ කණ්ඩායමක්

අරගලකරුවන් භාරයේ පැවති කොළඹ කොටුව ජනාධිපති මන්දිරයට සහ අරලියගහ මන්දිරයට සිදුව ඇති හානි සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීමට විශේෂ කණ්ඩායමක් යොමු...

මැතිව්ස්ගේ 100ට ගාලු ක්‍රීඩාංගණය හැඩවෙයි – වෙල්ලාලගේට අද ටෙස්ට් වරම්

ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර දෙවන ටෙස්ට් තරඟය අද (24) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ වනවා. තරග දෙකකින් සමන්විත ටෙස්ට්...

මාතර ගෝඨාගෝගමට ප්‍රහාරයක් (ඡායාරූප)

මාතර නගරයේ පිහිටි ගෝඨාගෝගමට පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කර ඇති බව වාර්තා වනවා. රතු පැහැති ලෑන්ඩ් රෝවර් වර්ගයේ ජීප් රථයකින්...

අන්තරාදායක ලෙස ඉන්ධන තොග පිටින් ඇද්ද අයෙක් සියඹලාණ්ඩුවේදී අල්ලයි

අන්තරාදායක ලෙස ඉන්ධන තොගයක් නීති විරෝධී අන්දමින් ප්‍රවාහනය කළ පුද්ගයෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාල...

ප්‍රදේශ රැසකට අද දිනයේ වැසි

සබරගමුව පළාතේ සහ නුවරඑළිය,මහනුවර,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල අද (24) දිනය තුළ දී විටින් විට වැසි ඇති බිය හැකි බව...

සියළු දෙනාම පරිස්සම් වියයුතු දැඩි අවදානම් තත්ත්වයක් දිවයින පුරා ඇතිවෙයි

මේ වසර තුල දිවයින පුරා ඩෙංගු රෝගීන් 43,000 කට වැඩි සංඛ්‍යාවක් හමුවී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පවසනවා. ජුලි...

අරලියගහ මන්දිරය, යන්න පුළුවන් තත්ත්වයක නෑ – අගමැති දිනේෂ් ගුණවර්ධන

නව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසන්නේ අරලියගහ මන්දිරයට තවම යන්න පුළුවන් තත්වයක නොමැති බවයි. සිද්ධියකින් දෙකකින් රටක් ගැන පැහැදිලි චිත්‍රයක්...

සතියේ ජනප්‍රියම පුවත්