මිලියන 130ක කේරළ ගංජා සමග ඉන්දීය ජාතිකයන් අත්අඩංගුවට

පුත්තලම කුදිර‍මලේ තුඩුවට බටහිර දෙසින් වූ අන්තර්ජාතික මුහුදු සීමාව උල්ලංඝනය කරමින් මෙරට මුහුදු සීමාවට ඇතුළු වූ ඉන්දීය ඩව් යාත්‍රාවක් පරීක්‍ෂා කිරීමේදී එහි තිබී උර 09 ක අසුරන ලද තෙත බර සහිත කේරළ ගංජා කිලෝග්‍රෑම් 434ක් සමග ඉන්දීය ජාතික සැකකරුවන් 05 ක් අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා .

පුත්තලම කුදිර‍මලේ තුඩුවට බටහිර දෙසින් මෙරට මුහුදු සීමාවට ඇතුළු වූ ඉන්දීය ඩව් යාත්‍රාවක් පරීක්‍ෂා කිරීමේදී උර 09 ක තිබී මෙම කේරළ ගංජා තොගය සොයාගත් බවයි නාවික හමුදාව සඳහන් කළේ.

තවද, එම ජාවාරමට සම්බන්ධ බවට සැක කෙරෙන ශ්‍රී ලාංකීය සැකකරුවන් 05 ක් ද අත්අඩංගුවට ගෙන ඇති අතර මෙරට ධීවර යාත්‍රාවක් ද නාවික හමුදාව විසින් සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගයේ දළ වටිනාකම රුපියල් මිලියන 130 ක් පමණ වෙතැයි විශ්වාස කෙරෙන බව නාවික හමුදාව පවසනවා

අත්අඩංගුවට ගත් ඉන්දීය හා මෙරට සැකකරුවන්, යාත්‍රා සහ කේරළ ගංජා තොගය ගොඩබිමට රැගෙන ඒමෙන් පසු ඉදිරි නීතිමය කටයුතු සඳහා කල්පිටිය පොලිස්ථානය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට මේවා කඩේ යනවා වගේ කරන්න බෑනේ..සජබ ආරාධනාව ගැන ඇහුව එකට තලතාට යකා නගියි?
06:04
Video thumbnail
හු## කියන්න එපා සර් - ඔයාට අයිතියක් නෑනේ
03:19
Video thumbnail
ගම් ඇතුළේ SJB, UNP කට්ටිය චූන්වෙලා ඉන්නේ..ආණ්ඩුව බය ඒකනේ..
05:30
Video thumbnail
ආණ්ඩුවේ ගල් අඟුරු වංචාව නිසා විදුලිබිල වැඩි වුණා..දැන් ජනතාව දින්නා
03:37
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.04.22
00:00
Video thumbnail
අත්අඩංගුවට ගත් හිටපු පා.ම. ප්‍රේමලාල් ජයසේකර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට
00:50
Video thumbnail
දූෂිත ආණ්ඩුවට ආණ්ඩුවට එරෙහිව අපිත් එක්ක එකතුවෙන්න
01:30
Video thumbnail
"ක්‍රිකට් පාලන මණ්ඩලය අයින් කරලා වෙන බෝර්ඩ් එකක් දාන්න යන්නේ"මරික්කාර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..
06:53
Video thumbnail
අජිත්ගෙන් ලාල්කාන්තට සැර හින්ට් එකක් - ලාල්කාන්ත චණ්ඩියෙක් වෙලා - අපි අනුකම්පා කරනවා
01:35
Video thumbnail
ඇමතිව සුදු කරලා නැවත අමාත්‍යංශය දීමේ කූඨ උපක්‍රමයක්..අජිත්ට යකා නැගලා වසන්ත ඇතුළු සෙට් එකටම අමතයි
06:29