A/L නැවත සමීක්ෂණ අයදුම්පත් භාරගැනීම හෙට සිට

උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ අයදුම්පත් භාරගැනීම හෙට (15) සිට ඔන්ලයින් ක්‍රමයට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

ALL MEDIYA 09142022154149 page 002 768x1086 1