spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රියැදුරු බලපත්‍ර සම්බන්ධව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් පණිවිඩයක්

කල් ඉකුත් වූ රියැදුරු බලපත්‍ර සඳහා වලංගු කාලය වසරකින් දීර්ඝ කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පියවර ගත් බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ මහතා පවසනවා.

ජූනි මස 31 වැනිදාගෙන් පසු කල් ඉකුත් වූ රියැදුරු බලපත්‍ර සඳහායි මෙම පියවර ගෙන ඇත්තේ.

ජූනි මස 31 වැනිදාගෙන් කල් ඉකුත් වූ රියැදුරු බලපත්‍ර සඳහා වලංගු කාලය මාස හයකින් දීර්ඝ කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මුලින් පියවර ගෙන තිබිණි.ඒ විනිමය හිඟය හේතුවෙනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?