රෑට රෑට මුදල් වියදම් කිරීමට හැකි ස්ථානයක් සෑදිය යුතුයි

රාත්‍රී දහයෙන් පසු කොළඹ නගරය සොහොනක් වගේ බවත් එම නිසා සංචාරකයන්ට මුදල් වියදම් කිරීමට කිසිම ස්ථානයක් නොමැති බවත් සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය පැවසුවාය.

ඇය මේ බව සඳහන් කළේ ඊයේ (13) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරිය කියා සිටියේ එම වේලාවෙන් පසු කොළඹ නගරය තුළ වියදම් කරන්න කිසි තැනක් නොමැති බැවින් සංචාරකයන්ට මුදල් වියදම් කිරීමට හැකියාවක් නැති බවයි.

මෙරටට පැමිණෙන සංචාරකයන්ට මුදල් වියදම් කිරීම සඳහා විනෝදාස්වාද සංවිධාන ස්ථානයන් සංවිධානය කළ යුතු බව සඳහන් කළ ඩයනා ගමගේ අවධාරණය කළේ නිතරම සංචාරකයන්ගේ මුදල් වියදම් කළ හැකි ආකාරයට වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවයි.

  1. ඒක හොඳ අදහස. දියුණු වෙලා තියන රටවල් දියුණු වුනේ සිල් සමාදන් වෙලා නෙවෙයි.. ඉතිහාසයයි පෞඩත්වයයි කන්නද ?



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නිර්මාණ ශිල්පීන්ට අයිතිය තියෙනවා මුදල තීරණය කරන්න - ලක්ෂ 5ක් කිව්වත් දෙන්න ඕනි
16:53
Video thumbnail
හිටපු ජනපතිනි චන්ද්‍රිකාගේ මූලිකත්වයෙන් පැවැත්වූ 67වන බණ්ඩාරනායක ගුණ සැමරුම
03:15
Video thumbnail
රටේ ගොඩක් පන්සල් අද ආර්ථික මධ්‍යස්ථාන..ධනය හූරගෙන කනවා - පන්සල්වල තරම් බිස්නස් වෙන්නේ නෑ කොහෙවත්
06:39
Video thumbnail
"ඥාණසාර හිමිට ජනාධිපති සමාව දෙන්න" - මිහින්තලේ හිමි ජනපතිගෙන් කළ ඉල්ලීම
07:52
Video thumbnail
බුද්ධිමය දේපල උල්ලංඝණය වුණොත් දෙන්න පුළුවන් උපරිම දඬුවමට යනවා - නිවටයෝ වගේ බලාගෙන ඉන්නේ නෑ
12:50
Video thumbnail
ගීත අයිතිය ගැන කට ඇරපු රූකාන්ත ගුණතිලක - නිර්මාණකරුවට ඕනි නම් විතරයි මුදලකට සිංදුව දෙන්නේ
12:49
Video thumbnail
අදත් බොහෝ ප්‍රදේශවලට තද වැසි - අයහපත් කාලගුණයේ නවතම තතු මෙන්න
05:19
Video thumbnail
ධාවනය වෙමින් තිබූ යතුරුපැදියකට විශාල ගසක් කඩාවැටී දෙදෙනෙකුට තුවාල
00:43
Video thumbnail
හොරෙන් වැලි ප්‍රවාහනය කළ ටිපර් පසුපස පන්නපු පොලිසිය - කොච්චර කිව්වත් අණ නොතකා යන හැටි
02:25
Video thumbnail
පොලිසියේ තියෙන බලතල ත්‍රිවිධ හමුදාවට ලබාදෙන්න යන්නේ - සජබ රෝහණ හෙළිකරයි
05:51