spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විදුලි කප්පාදුව පස්වරු 6 සිට රාත්‍රී 9 දක්වා

හෙට (15) දිනයේදී ද පැයක විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිසම විසින් විදුලි බල මණ්ඩලයට අවසර ලබාදී තිබේ.

ඒ අනුව A B C D E F G H I J K L P Q R S T U V W යන කලාප වලට එම විදුලි කප්පාදුව සිදුකෙරෙනු ඇත.

විදුලිබල මණ්ඩලය සදහන් කළේ පස්වරු 6 සිට රාත්‍රී 9 දක්වා කාලය තුළ එම විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිතයි.

power
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?