උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4332

මෝටර් රථයක වන අලියෙක් ගැටී අලියා මරුට (ඡායාරූප)

පාදෙණිය - අනුරාධපුර මාර්ගයේ ගල්ගමුව, මීගස් හන්දිය ප්‍රදේශයේ දී මෝටර් රථයක වන අලියෙකු ගැටීමෙන් ඊයේ රාත්‍රියේ අනතුරක් සිදුව තිබෙනවා. අනුරාධපුරය...

2024 යොවුන් ලෝක කුසලානයේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට

වයස අවුරුදු 19න් පහළ පිරිමි ක්‍රිකට් ලෝක කුසලානය 2024 තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාව විසින් දරන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය...

ඉන්ධන මිල සහ සැපයුම සම්බන්ධව බලශක්ති ඇමතිගෙන් යාවත්කාලීන කිරීම් තුනක්

ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර විසින් යාවත්කාලීන කිරීම් තුනක් සිදුකර තිබෙනවා. එම යාවත්කාලීන කිරීම් තුන අමාත්‍යවරයා සිය නිල...

මහවැලිකඩආර වැවේ අතුරුදන්ව සිටි දැරියන් තිදෙනාගේ ම සිරුරු හමුවේ

සූරියවැව - මහවැලිකඩආර වැවේ ඔරුවක් පෙරළී ඊයේ (12) සිදුවූ අනතුරෙන් පසු අතුරුදන් වූ දැරියන් තිදෙනාගෙන් අවසන් දැරියන් දෙදෙනාගේ සිරුරු...

චීන මිත්‍රත්ව මහජන සංගමයේ සභාපතිවරයා දිවයිනට

විදෙස් රටවල් සමඟ මිත්‍රත්වය සඳහා වූ චීන මහජන සංගමයේ සභාපති ලින් සොන්ග්ටියෑන් නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබෙනවා. ශ්‍රී ලංකාවේ...

පොලිසියේ කල්කිරියාව ගැන නීතිඥවරුන්ගේ දැඩි අප්‍රසාදය

ශ්‍රී ලංකා පොලිසිය කෙතරම් පිරිහී ඇත්ද යන්න සිදුවීම් තුනකින් පැහැදිලිවන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති සාලිය පීරිස් පවසනවා. සිය...

සාදයක් අතර තුර නාන තටාකයේ ගිලී තරුණයෙකු ජීවිතක්ෂයට

ගල්කිස්ස ප්‍රදේශයේ හෝටලයක සාදයකට සහභාගී වී සිටි පුද්ගලයෙකු එම හෝටලයේ නාන තටාකයේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ (12) සිදුවූ මෙම...

නොරොච්චෝලේ හෙට සිට පූර්ණ ධාරිතාවයෙන් ක්‍රියාත්මකයි

නඩත්තු කටයුතු හේතුවෙන් පසුගිය ජුනි මාසයේ දී අක්‍රීය කෙරුණු නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රයේ විදුලි ජනන...

විස්සයි විස්ස රජුන් කිරුළු පළඳින ලෝක කුසලාන අවසන් මහා තරගය අද

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය තවත් හෝරා කිහිපයකින් ආරම්භ වීමට නියමිතයි. මෙවර අවසන් මහා තරග සඳහා...

ජනතා සහාය ඉතා වැදගත් මන්කි පොක්ස් මඬින්න

මන්කි පොක්ස් රෝගය මැඩලන්න ජනතාවගේ සහාය මේ වෙලාවේ ඉතා අත්‍යවශ්‍ය බවත් උණ, හිසරදය, වසා ගැටිති, ඉදිමීම, සමේ ලප බිබිලි...

සතියේ ජනප්‍රියම පුවත්