උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4333

යාපනයේ කඩු කල්ලියක් අයෙක් බරපතලව රෝහලට

යාපනය අරියාලෙයි ප්‍රදේශයේදී තරුණයෙකුට නාදුනන පිරිසක් විසින් තියුණු ආයුධ වලින් පහරදීම හේතුවෙන් ඔහු බරපතල තුවාල ලබා රෝහල් ගතකොට ඇතැයි...

විරෝධතා පාගමනක නිරත වූ 5 දෙදෙනෙකු අත්අඩංගුවට

වසන්ත මුදලිගේ සහ පුජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි නිදහස් කරන ලෙස ඉල්ලා පානදුරේ පැවති විරෝධතාවයේදී 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Update : සූරියවැව දස හැවිරිදි දැරියගේ සිරුර සොයාගනී

සූරියවැව, මහවැලිකඩ ආර වැවේ ඔරුවක් පෙරළීමෙන් දැරියන් තිදෙනෙකු අතුරුදන් වීමෙන් පසු 10 හැවිරිදි දැරියකගේ මළ සිරුරක් ගොඩ ගෙන තිබෙනවා. අනෙක්...

යුපුන් අභයකෝන් සමග පුහුණු වීමේ අවස්ථාවක් අප දරුවන්ට හිමිවිය

ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයා වන යුපුන් අභයකෝන් සමග පුහුණු වීමේ අවස්ථාවක් අප දරුවන්ට හිමිවුණා. ඔහුගේ ආරාධනාවක් මත ශ්‍රී ලංකාවේ පාසල් වල...

මිනුවන්ගොඩ එකම පවුලේ තුනක් නැසූ ප්‍රධාන සැකකරු සහ වෙඩික්කරු රිමාන්ඩ්

මිනුවන්ගොඩ, ගමන්ගෙදර ප්‍රදේශයේ දී නිවසක් තුළ එකම පවුලේ තිදෙනෙක් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධ ප්‍රධාන සැකකරු සහ වෙඩික්කරු...

රට රැකියා පෙන්වා මුදල් ගැරූ අයෙක් පොලිස් දැලේ

විදෙස් රැකියා ලබාදෙන බව පවසමින් රුපියල් ලක්ෂ 77කට අධික මුදලක් වංචා කළ පුද්ගලයෙක් ත්‍රිකුණාමලය විශේෂ අපරාධ විමර්ශන අංශය මඟින්...

2030 ආරක්ෂාව සම්බන්ධව රජය වැඩි අවධානයක් යොමුකරන හේතුව ජනපති පහදයි

අපනයනය ඉලක්ක කරගත් තරගකාරී ආර්ථිකයක් ශ්‍රී ලංකාවේ අපේක්ෂාව වන බැවින් එහිදී ත්‍රිවිධ හමුදාවේ ආරක්ෂක කුසලතා සහ උපායමාර්ගික කුසලතා ප්‍රයෝජනයට...

මියගිය මාධ්‍යවේදීන් සිහිකරමින් ජය ශ්‍රී මහා බෝ අභියස දී පිංකම් රැසක් (වීඩියෝ)

දිගු කාලයක් මාධ්‍ය මෙහෙවරක යෙදී මියගිය සියලුම මාධ්‍යවේදීන්ට පින් අනුමෝදන් කිරීමේ වැඩසටහනක් ඊයේ (11) පැවැත් වුණා. මෙම වැඩසටහන අනුරාධපුර ජය...

මහවැලිකඩආර වැවේ ඔරුවක් පෙරලී තුනක් අතුරුදන්

සූරියවැව - මහවැලිකඩආර වැවේ ඔරුවක් පෙරලීමෙන් අද (12) සිදු වූ අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු අතුරුදන්ව තිබෙනවා. අනතුර සිදුවන අවස්ථාවේ ඔරුවේ සිටි...

අභිරහස් ලෙස මියගිය 15 හැවිරිදි දැරියක් ගම්පහ රෝහලට ඇතුළත් කළ සිද්ධියේ කරුණු රැසක් හෙළිවෙයි

පුද්ගලයින් දෙදෙනෙකු විසින් ඊයේ (11) උදෑසන 15 හැවිරිදි දැරියක් ගම්පහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔවුන් දෙදෙනා පලාගිය පුවතක් අප...

සතියේ ජනප්‍රියම පුවත්