පුතාගේ උපන්දින සැමරුමට වෙරළට ආ දෙදරු පියා රළ පහරට හසුවෙයි

තම පුත්‍රයාගේ උපන්දින සැමරුම වෙනුවෙන් පානදුර වෙරළට පැමිණ සිටි දෙදරු පියෙක් රළ පහරට හසුවී ගසාගෙන යද්දී නාවික හමුදාව විසින් බේරාගෙන තිබෙනවා.

පුත්‍රයාගේ දොළොස්වන උපන්දින සැමරුමට වෙරළට පැමිණ සෙල්ලම් කරමින් සිටියදී ඔහු මෙම අනතුරට ලක්වී ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

ඔහු පානදුර කිරිබේරිය ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙක්.

වෙරළ තීරයේ සිටි නාවික හමුදා ජීවිතාරක්ෂක නිලධාරීන් විසිනුයි මෙම පුද්ගලයා බේරාගෙන ඇත්තේ.

මාතර කොළඹ පෞද්ගලික බස් රථයක රියදුරෙක් ලෙස සේවය කරන මෙම පුද්ගලයා සිය වැඩිමහල් පුත්‍රයාගේ උපන්දිනය වෙනුවෙන් බිරිඳ සහ දරු දෙදෙනා සමග පානදුර වෙරළට පැමිණි අවස්ථාවේදි මෙම සිදුවීමට මුහුණපා තිබෙනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ ක්‍රීඩා කරමින් සිටි බෝලය මුහුදට ගසාගෙන ගිය අවස්ථාවේ එය රැගෙන ඒමට උත්සාහ කිරීමේදී මෙලෙස රළ පහරට හසුවී මුහුදට ගසාගෙන ගිය බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46