spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජනවාරි 2 සිට පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක්

ජනවාරි මස 2 වනදා සිට පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුවන බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා.

එහි සභාපති ජනක රත්නායක සඳහන් කළේ ඒ අනුව ‘A’ සිට ‘W’ දක්වා කලාප 20ට දහවල් කාලයේ පැයක් කාලයක් සහ රාත්‍රී කාලයේ පැයයි විනාඩි 20 ක්ද ලෙස විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමට අවසර ලබාදුන් බවයි.

නව වසර උදාව හේතුවෙන් හෙට (31) අනිද්දා (1) විදුලි කප්පාදුවක් නොවන බව ද ඔහු ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?